nwnbs Dec 2, 2009 මාත් ඉන්නව ඉතිං... හොඳා හොඳා... (පරිස්සමින්) පික්සු නට නට ඉන්නකො... හොඳින් ඉන්න නංගි... තෙරුවන් සරණයි...!!! සුබ රාත්තිරියක්...
මාත් ඉන්නව ඉතිං... හොඳා හොඳා... (පරිස්සමින්) පික්සු නට නට ඉන්නකො... හොඳින් ඉන්න නංගි... තෙරුවන් සරණයි...!!! සුබ රාත්තිරියක්...
KHz Nov 21, 2009 හෆ්ෆා එහෙම පුළුවන් නම් කොච්චර එකක්ද අක්කෙ :බැෆල්ඩ්: මට තාමත් මතක් වෙනවා ඉස්සර 24 පැයම මේකෙ ලැගලා කෙළිය පිස්සුව :අනී: මේ සිකුරාදා එක්සෑම් ඉවරයි ... ආයි ලබන සදුදා සෙකන්ඩ් ටර්ම් එක පටන් ගන්නවා දැන් ඒකට අලේ දාන්න ඕනි නෙ :එපා වෙලා තීන්නෙ:...
හෆ්ෆා එහෙම පුළුවන් නම් කොච්චර එකක්ද අක්කෙ :බැෆල්ඩ්: මට තාමත් මතක් වෙනවා ඉස්සර 24 පැයම මේකෙ ලැගලා කෙළිය පිස්සුව :අනී: මේ සිකුරාදා එක්සෑම් ඉවරයි ... ආයි ලබන සදුදා සෙකන්ඩ් ටර්ම් එක පටන් ගන්නවා දැන් ඒකට අලේ දාන්න ඕනි නෙ :එපා වෙලා තීන්නෙ:...