මචන් ඕකට හොදම දෙයක් තියෙනව. අත්දුටුයි සහතිකයි. ආයෙ ඉතින් පෙත්තක් ගහල ගියත් නගින්නෙම නෑ නෑමයි. මෙච්චරයි කරන්න තියෙන්නෙ, උඹ ගෙදරින් එලියට තියෙන පලමු step එකේ ඉදන් ආයෙ ගෙදරට එන මොහොත වෙනකන්, පාරෙදි හරි කොහෙදි හරි උඹට දකින්න හම්බෙන කෙල්ලො, කෑලි, කලටි, තව ජාති ඉන්නවනෙ, උඹ ඔය එකෙක් දිහාවත් නොබල යමන්...