සම්පුර්ණ බැදුම්කර වාර්තාව ප්රසිද්ධ කෙ&
ශ්රී ලංකා මහ බැංකුවේ සිදු ව ඇති බැඳුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය හෝ දෙකක කාලය ඇතුළත ප්රසිද්ධියට පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.
පාර්ශව ගණනාවක් විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් මත මෙම සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
මෙම වාර්තාවේ බැදුම්කර චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්රීවරුන් සියයකට ආසන්න ප්රමාණයක් සිටින බවද පසුගිය දා සාකච්ඡාවට ලක් විය.
මෙම වාර්තාව ප්රසිද්ධ කිරීමත් සමග ඉදිරි මැතිවණය සදහා එය ඉතා තීරණාත්මක ලෙස බලපානු ඇති බව සැලතිය හැකිය.

Last edited: