මචන්ලා මගෙ pc එකේ cpu එකේ case එකෙන් currunt එක leack වෙනව. වදිනව බන් පැලෙන්න. පොඩ්ඩක් කියපල්ලකො මොකද්ද case එක & මොකද කරන්න ඕන කියල.
අනිත් අය කිවුව වගේ ගෙදර Earth එක හොඳ ද දන්නෙ නෑ. එහෙම නැත්තම් ඉතින් එක එක හේතු නිසා වෙන්න පුළුවන්. Power Supply එක හෝ Motherboard එකේ තියෙන ගැටලුවක් වෙන්නත් පුළුවන්. නැත්තම් කේසින් එකේ ගෑවීම වගේ වෙන්නත් පුළුවන්. etc.







metal pen drive ekak gahanna giyath wadinawa siri wenna.apeth ehemai bn.metal pen drive ekak gahanna giyath wadinawa siri wenna.
earth wire eka hariyata nathi unahama wenne.
අපේනම් ඕෆ් කරල තියෙද්දිත් අල්ලන්න බෑ වදිනවා..ගොඩක් සැරට නෙවෙ..ස්ටැටික් චාර්ජ් එකද කොහෙද...සෙරෙප්පු දාල තමා මෙමරි එහෙම ගලවන්නෙත්
static electricity eka wenna athi ehenam.Thanx for all for reply.
ගෙදර වරින්ග් එකේ අවුලක් නම්, අනිත් plug වලටත් ඒ Case එකම එන්න ඕන නේද? ඒත් අනිත් ඒවල එහෙම නෑනෙ. මම check කලා. අනික මම ups එකක් use කරනව.

එහෙම නම් බැලුවෙ නෑ මචන් .Gedara wena plug ekakata PC eka hai karahama current leak eka nadda ?![]()
matath una oka issara , gedarata ena ena ekata oka man allanna denawa
ekek yanne nae com eka peththata ethakota 