urajdrlk Feb 17, 2017 ඇයි බොල සද්දයක් එනවා කියලා වොරන්ටි වලට දීලා.... උන් ගන්නකොටත් කිව්වා එකක්වත් ආවේ නෑ.... බලමු මේක කියලත්.... මම ලිදේ අන්තිමේ....
ඇයි බොල සද්දයක් එනවා කියලා වොරන්ටි වලට දීලා.... උන් ගන්නකොටත් කිව්වා එකක්වත් ආවේ නෑ.... බලමු මේක කියලත්.... මම ලිදේ අන්තිමේ....
urajdrlk Feb 14, 2017 මෙකේ ලෙඩක් නෑ නේ මල්ලි....?? උන් චෙක් කරලා මට දුන්නා.... මේ මාත් චෙක් කරන ගමන්.... ආයේ ....
urajdrlk Feb 10, 2017 සද්ද බද්ද එන්නේ නම් හොදකට නෙවේ...... ගෙනත් දෙන්න මාරු කරලා දෙන්නම්.... කොහෙද ඉන්නේ...?? ලග පාතක නම් මම ඒ පැත්තෙන් යන එන වෙලාවක ගන්නම්.
සද්ද බද්ද එන්නේ නම් හොදකට නෙවේ...... ගෙනත් දෙන්න මාරු කරලා දෙන්නම්.... කොහෙද ඉන්නේ...?? ලග පාතක නම් මම ඒ පැත්තෙන් යන එන වෙලාවක ගන්නම්.
djnick Jan 17, 2017 කැම්පස් එකේ බන් වාතේ ඉවර උන ආතල් එකට එකෙක්ව නම් උස්සලා දැම්මා අනිකාව දාද්දි ලිස්සුව බන්
tintinonline Jan 3, 2017 තන්කූ මතක් කොලාට... අද පොඩි වැඩකට එලියට යන්න වෙලා සහෝ... නෙක්ස් ටයිම් සෙට් වෙමු.. අනිවා එහෙනම් ටින් ටින් ඩබල් ටින් කිව්වා...
තන්කූ මතක් කොලාට... අද පොඩි වැඩකට එලියට යන්න වෙලා සහෝ... නෙක්ස් ටයිම් සෙට් වෙමු.. අනිවා එහෙනම් ටින් ටින් ඩබල් ටින් කිව්වා...