හරි ගියා අක්කේ.. ගෙදරින් බලපු කෙනා තමයි.. ඒ නංගි ගොඩක් හොඳයි වගේ... එයාලගේ පවුලේ අයත් හොඳයි.. ගැමි පවුලක්... මම හෙවුවෙත් හේන් ගොවිතැන් කරන පවුලක් කෙල්ලෙක්... ඒ වගේම එයාට හොඳට රසට උයන්නත් පුළුවන්... ඊයේ එහෙ ගිහින් ආවේ...
ලබන අවුරුද්දේ මැයි විතර තමයි එක්කන් එන්න හිතන් ඉන්නේ... පොඩියට උත්සවයක් අරගෙන එක්කගෙන එන්නේ...
මේ දවස් වල මල්ලිගේ දුව හුරතල් කර කර ඉන්නවා ඉතින්... ඒ කෙල්ල මට මාර ආදරෙයි අක්කේ.. මාස 4යි තවම.. මම පී එම් එකක් දාන්නම්කො...