ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :yes: mehe ehema godak emotional na.. I mean getting in to a final doesn't mean "a looot'' here :) lankawe ehema neme ne
    apo ehema na hamadama final enawane godak sport wala :D meka thawath eka final ekak witharai ;)
    ohoma wenakota apitath meke inna hithenne na akke..ehema unoth mamath yanawa yannama..:(
    පිස්සු කෙලින්න එපා. ඔයාලා ඉන්න. මට ජීවිතේ තව ගොඩක් දුර යන්න තියෙනවා අක්කේ. අද හෙටම යන්නේ නෑ නමුත් වැඩි කල් නොගොහින් යනවා.
    යන දවසටත් කෙනෙක් ගෙන් හොදක් අහන්න තියෙන එක ඇත්තටම සංතෝසයි..
    ඔයාටත් ජීවිතේ කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි ඩලා..
    අවුලක් නෑ කිහිප දෙනෙක් ගාව මගේ ෆෝන් නම්බර් එක තියෙනවනේ. මම කෝල් එකක් දීලා දුක සැප විමසන්නම් නිදහස් වෙලාවට.
    මමත් යනෝ අක්කේ යන දාට. මේකේ පාස්වර්ඩ් එක වෙනස් කරලා අහඹු මොනා හරි ටයිප් කරලා මටවත් හොයා ගනන් බැරි වෙන්න දාලා යන්නේ යන දාට ගියොත්.
    නෑ හලෝ..
    නැවත ආගමනයක් නෑ..
    යනවා කියල අනිත් උන් වගේ ෆේක් හද හද නං එන්නේ නෑ මම..
    ගියාම ගියා..
  • Loading…
  • Loading…
  • Loading…