cedric1986 Nov 11, 2015 The last 10 visitor(s) to this page were: මම බෙනා+ asanka+++ cedric1986 chootyputha1 Elysium+ Henry L labu gediya+ Malinga paris+ Ridila™
The last 10 visitor(s) to this page were: මම බෙනා+ asanka+++ cedric1986 chootyputha1 Elysium+ Henry L labu gediya+ Malinga paris+ Ridila™
chootyputha1 Nov 10, 2015 මොනවත් හදල දුන්නෙ නැතෙයි හස්බන්ඩියට අද නිවාඩු දවසෙ, මමනං ඊයෙ පොඩි නිවාඩුවක් දාල පවුලෙ අයට හොද chinese fried rice තඩි හැලියක්ම හදල දුන්න කන්නෙයි කියල.
මොනවත් හදල දුන්නෙ නැතෙයි හස්බන්ඩියට අද නිවාඩු දවසෙ, මමනං ඊයෙ පොඩි නිවාඩුවක් දාල පවුලෙ අයට හොද chinese fried rice තඩි හැලියක්ම හදල දුන්න කන්නෙයි කියල.
maxboysl Nov 8, 2015 අපෝ මම ජිවිතේ කියවලා තියන ලස්සනම් පොත් 3 තමයි. චුම්බන කන්ද කියවන්න ඉස්සල්ල හොයාගෙන කියවන්න. ඕව කියවල නැත්තම් පොත් කොච්චර කිය්ව්ව්වත් වැඩක් නැහැ
අපෝ මම ජිවිතේ කියවලා තියන ලස්සනම් පොත් 3 තමයි. චුම්බන කන්ද කියවන්න ඉස්සල්ල හොයාගෙන කියවන්න. ඕව කියවල නැත්තම් පොත් කොච්චර කිය්ව්ව්වත් වැඩක් නැහැ
maxboysl Nov 8, 2015 කියවල බලන්න. සමහන් හොදයි මහා හොදක් නැහැ. අපුගේ ලෝකය මාවතේ ගීතය අරණකට පෙම්බද කියවල තියනවද ?/
යාළුවා Nov 6, 2015 mama dead pool wage neme. unknown super hero kenek. #save the world kiyala hash tagmaia danne hamadama :#
mama dead pool wage neme. unknown super hero kenek. #save the world kiyala hash tagmaia danne hamadama :#
යාළුවා Nov 6, 2015 මොකද අක්කේ දත් ටික සවුත්තු වෙලා ? දත් ට්ක බඩට යන්න දෙන්න හිතෙන්නෙ එත් ඔය තියෙන දත් දෙක තුනත් කැඩුවොත් මස් කැල්ලක්වත් හපන්නෙ කොහොමද කියලා මං මෙහ් කල්පනා කරේ
මොකද අක්කේ දත් ටික සවුත්තු වෙලා ? දත් ට්ක බඩට යන්න දෙන්න හිතෙන්නෙ එත් ඔය තියෙන දත් දෙක තුනත් කැඩුවොත් මස් කැල්ලක්වත් හපන්නෙ කොහොමද කියලා මං මෙහ් කල්පනා කරේ
cedric1986 Nov 6, 2015 මොනවා..ගියා, ඇයි අනේ ගියෙ...එලකිරි එකේ ඉන්න වැඩකට ඇති උන්ටික යන්න ගත්තම මේකෙන් මෙලෝ වැඩක් නැතුව යනව.... දැන් මම විතරයිනෙ ඉන්නෙ මමත් ගියොත් ඉවරයි එලකිරි.කොම් එක....
මොනවා..ගියා, ඇයි අනේ ගියෙ...එලකිරි එකේ ඉන්න වැඩකට ඇති උන්ටික යන්න ගත්තම මේකෙන් මෙලෝ වැඩක් නැතුව යනව.... දැන් මම විතරයිනෙ ඉන්නෙ මමත් ගියොත් ඉවරයි එලකිරි.කොම් එක....