ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මදෑ දහසක් බලාපොරොත්තු තියන් ටෝක් කරන්ඩ ආවා..ඇඩ්ඩින් අයියට කියන්ඩ ඕනි බැඳපු වුන්ට මේක පැත්තෙ එන්ඩ දෙන්ඩ එපා කියලා.. :growl: ශිට්..මග හද මල කීරි ගැහුනා :( :love:
    ඒ සිරාවට කොහොමද කිව්වේ.දන්නවද මේ පැත්ත... :) මේකත් කොලඹ කිව්වට මෙහෙද කොහෙද :P
    සිරාවට.. අපි ඇවිත් රත්නපුරේ පොරවල් තමා..ර.පුරේ කිව්වට අවිස්සවේල්ල අතරේ :P
    අයියෝ මේකි වගේ කුනියක්,හිටපන්කො වෙලාවක ගෙවල් හොයගෙනම එනවා අත වන වන.. :P
    ඔය එයි කියලා බයේනෙ ලොකු ලොකු ගණන් වල තෑගි ගේන්ඩ කියන්නෙ..කපටි කෙල්ලෝ :angry:
    යකෝ මේකි කින්ග්ස්බරි එකේද ඉන්නේ.. :shocked: ඒකෙවත් කකුකුලුවෝ ප්ලේට් එකක් මෙච්චර වෙන එකක් නෑ :(
    එකනේ ..!! කම්මැලියි අෆ්ෆා වැඩ කරන්න ..!! උදේට නැගිටින්නත් බෑ ..! රෙදි වේලාගන්න ගියාම එපා වෙනවා ඇති නේද :sorry::sorry:
    ඔව් අක්කේ..වැඩ වැඩ ..!! එපත් වෙනවා මේ ටිකේ වැස්සනේ ..!!
    අස්මි අක්කේ ..කොහොමෙයි ඉතින් ..එදායින් පස්සේ අදද කොහෙද දැක්කේ :)
  • Loading…
  • Loading…
  • Loading…