මම බෙනා Oct 24, 2015 මදෑ දහසක් බලාපොරොත්තු තියන් ටෝක් කරන්ඩ ආවා..ඇඩ්ඩින් අයියට කියන්ඩ ඕනි බැඳපු වුන්ට මේක පැත්තෙ එන්ඩ දෙන්ඩ එපා කියලා.. ශිට්..මග හද මල කීරි ගැහුනා
මදෑ දහසක් බලාපොරොත්තු තියන් ටෝක් කරන්ඩ ආවා..ඇඩ්ඩින් අයියට කියන්ඩ ඕනි බැඳපු වුන්ට මේක පැත්තෙ එන්ඩ දෙන්ඩ එපා කියලා.. ශිට්..මග හද මල කීරි ගැහුනා
මම බෙනා Oct 23, 2015 යකෝ මේකි කින්ග්ස්බරි එකේද ඉන්නේ.. ඒකෙවත් කකුකුලුවෝ ප්ලේට් එකක් මෙච්චර වෙන එකක් නෑ
Chathuranga1 Oct 22, 2015 එකනේ ..!! කම්මැලියි අෆ්ෆා වැඩ කරන්න ..!! උදේට නැගිටින්නත් බෑ ..! රෙදි වේලාගන්න ගියාම එපා වෙනවා ඇති නේද
එකනේ ..!! කම්මැලියි අෆ්ෆා වැඩ කරන්න ..!! උදේට නැගිටින්නත් බෑ ..! රෙදි වේලාගන්න ගියාම එපා වෙනවා ඇති නේද