ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Na atta kiyanne mekata join wena godak gaanu lamai mata pm karanwa maawa hoda kenek wage pena nisa kiyala eyala thread walata yanne na maanasika leddu kiyala okkoma
    පහුවදා උදේ අපිව අන්දල එහෙම ෆොටොස් ගන්න එහෙම සෙට් උනා වෙඩිමට යන්න කලින්.අරයට කීව දෙවෙනි මනමාලයො දෙන්නගෙන් කාවහරි තෝරගන්න කියල.මෙය කීව ගමන් මගෙ මූන දිහා බලල මෙයා හොදයි කීව.ෆොටොස් ගහන සෙට් එකටයි වීඩියෝ කර එවුන්ටත් හිනා.මුන් දැනගත්ත මම මෙයාට පනිපෙරාගෙන ඉන්න එක.කපල් එකේ ෆොටොස් ගන්න වෙන තැන් වලට ගියාම මෙයා කීව අපිත් සෙල්ෆි ගමුකො කියල.මාත් කිවගමන් හතරවටේට ෆොටෝ ගත්ත ඉතින්.මෙයගෙ තනි ෆොටෝ එකක් ගත්ත ඒක තමයි මෙයාගෙ ගත්ත ලස්සනම ෆොටෝ එක..:(
    හුටා තද වෙනවද වගේ දැක්කේ....ඒකයි කිව්වේ බුරුල් කරගත්තා කියලා :lol:
    ඔව් ඔව් මමත් ඒ කිට්‍ටුවනේ.. :P නැ නෑ මම බුරුල් කරගත්තා...දැන් හරි :P
    චුට්ටක් තරහයි.. :(

    අනේ මන්දා අනේ අපේ වටේ පැති වලටනම් ඊයේ එනන්වුන්ස් කලා ගෙවල් වලින් අයින් වෙන්ඩ කියලා මේ දවස් 2,3 නේ...ඊයෙ රෑ ඉඳන් චුරු චුරු ගාලා වැස්ස... :(
    මැසේජ් එකක්වත් දාන්ඩ එපා... :(
    දාන ඒවට රිපලයි කරන්ඩත් එපා :(
    බතලි :growl:
    ප්‍රතිපල ආවද අක්කේ.... කීය වෙයිද දන්නේ නෑ නේද පලවෙනි එක එද්දි?
    එහෙම කරන්න පුලුවන් ගෑනු ලංකාවෙ නෑ. හිටියත් හරි කලාතුරකින් ඉදියි. ඒත් ඒ රටවල හැම සුද්දිටම වගේ ඕන දෙයක් කරන්න පුලුවන්. ලංකාවෙ ගෑනු වැඩ අඩු රස්සාවල් කරන්නෙ ළමයින්ට ඇති ආදරේකට නෙමේ උන්ගෙ තියන කම්මැලිකමට. වෙන රටවල ගෑනු අය කොච්චර මහන්සියෙන් රෑ වෙනකන් රස්සාවල් කරත් ළමයින්ට තියන ආදරේ දශමෙකින්වත් අඩු නෑ. ලංකාවෙ වගේ ළමයින්ව පාරෙ දාල යන්නෙ නෑ ඒ රටවල අම්මල. උඹලට කොච්චර උඹලගෙ අම්මල ලොකු උනත් ඕක තමා ඇත්ත. උඹල හිතන තරම් ආදරයක් උඹලට ලැබිල නෑ. ඒක තේරෙනව වෙන රටවල අම්මල කරන වැඩ තොගේ දැක්කාම....
  • Loading…
  • Loading…
  • Loading…