ashmi
Reaction score
757

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සුභ රාත්‍රියක් එහෙනම්..බුදු සරණයි :)
    ආයිත් ෆ්රී වෙලාවක් චැටක් දාමුකෝ :)
    පහ කිව්වට 4.5ක් වගේ .. :)
    අත්දැකීම්නම් වැඩක් නෑ කියලා..මිනිස්සු කව්ද,නෑදෑයො කව්ද ,කියලා හොඳට ඉගෙනගත්තා... :)
    අනේ මම තාම පොඩි එකා,තාම 22 යි :P

    ඒ නැතත් මම බඳින්නෙ නෑ..අවු 5ක් බොක්කෙන් ලව් කරපු ප්‍රථම පෙම කෙල වෙලා ගියා. :)
    ඒක ඇත්ත ඉතින්.සෑඩ් ටෝක් ඇති. :(
    අපි අපි ගැන කතා කරමුකො :love:
    ඉතින් කොහොමද සුදූ ඔයාට,මොකො මේ ටිකේ වෙන්නේ,බබලා එහෙම සනීපෙන්ද :)
    නෑ නෑ අපි හොඳින්, :)
    එහෙමද :(
    මෙහෙ අපි ස්කූල් යන දවස් වල ටෝක් කරපු නංගි කෙනෙකුත් නැති උනා,ලස්සනම ලස්සන කෙල්ල :( මාස 6,අවුරුද්දු 2කේ ළමයි පවා :(
    ඒකනේ..
    මම බැලුවා මොකක් හරි අවුලක්වත්ද කියලා...ඉතින් මොකො වෙන්නේ..සැපෙන් සනීපෙන් නේද. :)
    හේහේ...බලමුකො බලමුකෝ :) :D
    ඔයා තමා ඒ උනාට ඉස්සෙල්ලම මාව දාලා ගියේ... :(
    ඒ උනාට මට කලින් ඇවිල්ලා :love:
    අනේ තුදු මැනිකේ...ඔයාව ගොඩක් මතක් උනා.. :( :love:
    විභාගේ සෙට් වෙලා හිටියේ..පට්ට බිසී කොල්ලා ඉතින්... :P
    මේ ටිකේ නිවාඩු :D
    Current Activity: Replying to Thread තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව :rofl:
    මෙහෙමඉ සහොඩරය ඔකෙ බට්‍රරෙය් අවුල් එන්නත් පුලුවන් නෝන්නත් පුලුවන් මුලඩි අවිත් එව නතුව යන්නත් පුලුවන් මුලඩි හොන්ඩට තිබිල පසුව එන්නත් පුලුවන් එහ් නිස ඉතාම සුපරික්ශවෙන් මිල ඩී ගන්න සහොඩරය ඔබට යම් කිසි ගටලුවක් අත් නම් මෙහි පොස්ට් කර කරුනු විමස සිටින්න හිතෙ සකයක් තබ මිල ඩී ගන්න එප නිකරුනෙ මුඩල් නස්ති කර ගන්නත් එප හිතන්න ඔබ මිල ඩී අරන් පසුව ඩොශයක් පමිනි විට ඔබ එහ් ගනම සිත සිතින් ඩුක වී ඔබෙ දයිනික රජකරි අඩපන වී ඔබ මාසනික ලෙඩෙක් බවට පත් වේ ඔබෙ නාඩා හිත මිතුරන් ඩෙමපඉයන් ඔබෙන් ආත් වේ ඔබෙ පෙම්වතිය ඔබ ඩමා යඉ ඔබෙ රකියවෙ කට්යුතු මග හාරී ඔබ ඔබෙ ආයතන ප්‍රඩානින්ගී උඩහසට ලක් වී රකියාව උවත් අහිමි විය හකි සහොඩරය එහ් නිසඉ මම පුන පුන පවසන්නෙ ගන්න පෙර ඩෙවරක් නොව තුන් වරක් නොව සිව් වරක් සිත සිහින් නුවන්ජින් විමස මිල ඩී ගන්න
    කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද?? :confused:
    තට්ටයෙක් නම්, ලමයි හම්බුනොත් ලමයි තට්ටයො වෙන්න පුලුවන්! :(
    තට්ටයෝ වුනොත් ලමයි අනාතයි!:oo:
    ළමයි තට්ටේ ආවම තොට බනින්නෙ, අයි තෝ තට්ටෙයෙක්ගේ දුවෙක් දාගත්තේ කියලා. :frown:
    බලපන් අපි දැන් තට්ටයෝ, පාරේ යන්න බෑ, හැමොම විහිලු කරනව... අයියෝ අපි දැන් අනාතයි!!! :( :cry:

    තට්ට ලමයි ටික මන්නේ අරන් තෝව කපයි උන්ව අනාත කරාට! :shocked:
    තෝව මරල පාරේ යන උන්ට විහිලු කර හැම එකාම මන්නෙන් කොටල දායි...:shocked: :shocked:
    අන්තිමට ඔක්කොම ලෝක තට්ටයෝ කැලඹෙයි....:baffled: තට්ට Terrorists කියල හැදෙයි, ISIS ටත් වඩා අනාතයි! :dull:

    තට්ට Terrorists කොන්ඩේ තියෙන ලොකේ හැම එකාම මරල කයි. :(අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි! :baffled: 

    මේ ඔක්කොම උනේ ඇයි?? 
    ...
    ....
    .....
    ......

    තෝ තට්ටයෙක්ගේ කෙල්ලෙක් දාගත්ත නිසා!!! :angry:
    උබලා keyboard එකෙන් පඩ ටෝක් දුන්නට, පිහියක් අතින් අරගෙන ,මේ දැන් මහ දවාලේ මිනියක් මරපු එකෙක්ට ගහන්න යනවද? මෝඩ කථා නොකියා හිටපන් බන්, උන් කඩවල වැඩ කරන එවුන්, නැතුව කරාටි කරායෝ නෙවෙයි ඌ එක්ක ගහගෙන පිහිය බිම දාන්න. උබලා ඉතින් දන්නේ පණ බේරගන්න දුවන එකෙක්ට මොනව හරි මඩක් ගහන්න තමයි...
    ගෙවල් පැත්ත කොහොමද?
    අපි නං ඉරිදා ගියා මිනිපුර ගේ ගෙදර....
    මොනව හරි වෙන්න තියනව නං කියහං....හරිය....
  • Loading…
  • Loading…
  • Loading…