ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකටද අම්මී ආඩන්නේ හූසල් බතටයි ආඩන්නේ ඒකත් තිබ්බම දී පව් මී
    මොකටද අම්මී ආඩන්නේ මුන්දැයි කුරටයි ආඩන්නේ ඒකත් නිම්බම දී පව් මී
    රෝ, රෝ, රෝ, - රෝ, රෝ, රෝ
    මොකටද? අම්මී ආඩන්නේ කටුවල තම්බිත ආඩන්නේ ඒකත් නිම්බම දී පව් මී
    රෝ, රෝ, රෝ - රෝ, රෝ, රෝ
    පුන්නලා පැටු වෝ නිදියට යි ආඩන්නේ නිදි ගනුවයි පැටුවෝ
    වෝ, වෝ, වෝ - වෝ, වෝ, වෝ..... :dull:
    ලස්සන හිමවතේ මාවී පැසෙ න්නේ :love:
    දුක්දෙන වල්සතුන් පන්නා හරි න්නේ :frown:
    රැක්මෙන දෙවියනේ වෙල්බත් බුදි න්නේ :dull:
    දුක්පත් කම නිසයි මා පැල් රකි න්නේ.. :(
    ohe hitiya kiwwe? ai akkiyoo poddonthekka giye nadda kohewath sathi anthaye ? :love::) apita nam koheda affa dan ewata wela :( thama nam kawe na akkiyoo :( ada nam tikak parakku wei wage kanna :dull:
    ah ehemath seen ekak thibeda? ithin akkiyoo man nathi athare oyala monada kale? :rolleyes: akki monada kale? :love: sahena dawasakin ashrayak thibbeth na nova api athara.. :(
    අපෝ ඔය බොරුවට...... හිතින් බැන බැන විශ් කරනවා ඈත්තේ....... වයිරක්කාරි........ :angry:
    මල් වලින් ප්‍රයෝජනය්ක් නම් නැති උනාට හිත සතුටු වෙනවා :yes:
    මමත් කෙල්ලට මල් යවනවා උපන් දිනේට...ඒකත් සෝබන වැඩක්ද? :(
    නැති කරන්න පුලුවන් එකා එකා බාවලම තමා....ඒ වෙනුවෙන් මම දිවි හිමියෙන් කැප වෙනවා....:yes:ඒත් මගේ ගෑණි ට්ට නපුරුයි කිසිම අනුකම්පාවක් නැති යක්ෂණියක් වගේ කෙල්ලෙක්....:baffled:කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ. ...උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා.... :(

    මට හිතෙනවා හංසයා කිරියි වතුරයි වෙන් කරගන්නවා වගේ. හොඳ දේ අරගන්න. ජිවිතේ සාර්ථක කරගන්න. කොල්ලෙක් උනාම කට්ට කන්න බැරිනම් වඩාත් හොඳයි මැරිලා යන එක. ....
    සිරාවටම කියන්නේ.....කට්ටියගෙම ඩීටේල්ස් තියෙනවා....වෙලාව එනකන් ඉන්නේ....:dull:
    මතකනේ කාලයක් මේකේ සද්ද දාපු එක්කෙනක් දැන් පේන්නවත් නෑනේ....:yes:
  • Loading…
  • Loading…
  • Loading…