මොකටද අම්මී ආඩන්නේ හූසල් බතටයි ආඩන්නේ ඒකත් තිබ්බම දී පව් මී
මොකටද අම්මී ආඩන්නේ මුන්දැයි කුරටයි ආඩන්නේ ඒකත් නිම්බම දී පව් මී
රෝ, රෝ, රෝ, - රෝ, රෝ, රෝ
මොකටද? අම්මී ආඩන්නේ කටුවල තම්බිත ආඩන්නේ ඒකත් නිම්බම දී පව් මී
රෝ, රෝ, රෝ - රෝ, රෝ, රෝ
පුන්නලා පැටු වෝ නිදියට යි ආඩන්නේ නිදි ගනුවයි පැටුවෝ
වෝ, වෝ, වෝ - වෝ, වෝ, වෝ.....
