ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව්නේ...මගේ බෙල්ලයි අතෙයි ස්නායු කෙස් එකක්
    ගුඩ් මෝර්නින් මගේ වස්තු කැටේ....:D:D
    ඊයේ මන් නිදිමත වැඩිවෙලා ලැප උඩ වැටුනා..මරු කියවන්න කලින් ගියේ...මොනවා අවසන් මොහොතේ ටයිප් කලාද මන්ද.....:(:(
    මට ඔය වගේ ඒව හම්බෙන්නෙ හරිම වෙලාවට
    නැතුව මම තියාගන ඉන්න ඒව නෙමේ :baffled :
    රිදුන්නෑ. මං වගේ වෙන උන් නෑ තමා thts a complimnt. :rofl:
    මම විතරයි ලෝකෙටම
    අපිත් මානසික රෝගීන් තමා බං :sorry: ඒ උනාට අපිට වඩා එවුන් ඉන්නව කියල දැනගත්තෙ මේකට ආවට පස්සෙ :rofl:
    හිත රිදෙන කතන්දර බෝමයි තමයි ඉතින් කොහෙත් එහෙමයි. එහෙනං අපිත් සාරියක් හොයාගන්න ඕනෙ :baffled:
    එක එක කතා එක එක විදියයි. කොහොමත් අපි කවදාහරි යන එකනෙ. ඒක නිසා ඉන්නව :(
    ඔයා ගෙදරද අක්කේ ඉන්නේ? ජොබ් කරනවා කියලා හිතුවේ මන්
    ඔව් ඉස්සර සෑහෙන්න නිදිමරුවා එළකිරි එන්න, ෆිල්ම් බලන්න, ගේම් ගහන්න එහෙම.. ඇයි ඉතිං නිදහස තියෙන්නෙ රෑටනේ.. දවල්ට වැඩනේ.. ඒකයි.. මං හිතුවෙ නෑ මෙච්චර ලොකු සීන් වෙනව කියලා නිදිමරුවාම.. දැන් නම් වැඩ කරන ගමන් පුළුවන් වෙලාවට එළකිරි එනවා.. එච්චර තමයි..
  • Loading…
  • Loading…
  • Loading…