chamali2009 Oct 20, 2014 ගුඩ් මෝර්නින් මගේ වස්තු කැටේ.... ඊයේ මන් නිදිමත වැඩිවෙලා ලැප උඩ වැටුනා..මරු කියවන්න කලින් ගියේ...මොනවා අවසන් මොහොතේ ටයිප් කලාද මන්ද.....
ගුඩ් මෝර්නින් මගේ වස්තු කැටේ.... ඊයේ මන් නිදිමත වැඩිවෙලා ලැප උඩ වැටුනා..මරු කියවන්න කලින් ගියේ...මොනවා අවසන් මොහොතේ ටයිප් කලාද මන්ද.....
යාළුවා Oct 18, 2014 අපිත් මානසික රෝගීන් තමා බං ඒ උනාට අපිට වඩා එවුන් ඉන්නව කියල දැනගත්තෙ මේකට ආවට පස්සෙ
යාළුවා Oct 18, 2014 හිත රිදෙන කතන්දර බෝමයි තමයි ඉතින් කොහෙත් එහෙමයි. එහෙනං අපිත් සාරියක් හොයාගන්න ඕනෙ
crazybuddy Oct 18, 2014 ඔව් ඉස්සර සෑහෙන්න නිදිමරුවා එළකිරි එන්න, ෆිල්ම් බලන්න, ගේම් ගහන්න එහෙම.. ඇයි ඉතිං නිදහස තියෙන්නෙ රෑටනේ.. දවල්ට වැඩනේ.. ඒකයි.. මං හිතුවෙ නෑ මෙච්චර ලොකු සීන් වෙනව කියලා නිදිමරුවාම.. දැන් නම් වැඩ කරන ගමන් පුළුවන් වෙලාවට එළකිරි එනවා.. එච්චර තමයි..
ඔව් ඉස්සර සෑහෙන්න නිදිමරුවා එළකිරි එන්න, ෆිල්ම් බලන්න, ගේම් ගහන්න එහෙම.. ඇයි ඉතිං නිදහස තියෙන්නෙ රෑටනේ.. දවල්ට වැඩනේ.. ඒකයි.. මං හිතුවෙ නෑ මෙච්චර ලොකු සීන් වෙනව කියලා නිදිමරුවාම.. දැන් නම් වැඩ කරන ගමන් පුළුවන් වෙලාවට එළකිරි එනවා.. එච්චර තමයි..