සහෝ
අපේ ගෙදර පැත්තට නැවිල තියෙන පොල් ගහකින් හෙන කරදරයි , හුලන් අල්ලනකොට මාර බයයි .
උන්ට කිව්වට කපන්නේත් නැහැ ..මේ දවස් වල හෙන බයෙන් ඉන්නේ අපි
කීවට ගණන් ගන්නේ නැහැ :angry:
මට මේ ගහ මැරෙන්න සෙට් කරන්න ඕන නොදැනෙන්න .
දන්නා කෙනෙක් අදහසක් දෙන්නකෝ ක්‍රමයක් ගැන
(වැඩේ වැරදි තමයි :no:. ඒ උනාට ඕක...