පොල්

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    සහෝ
    අපේ ගෙදර පැත්තට නැවිල තියෙන පොල් ගහකින් හෙන කරදරයි , හුලන් අල්ලනකොට මාර බයයි .
    උන්ට කිව්වට කපන්නේත් නැහැ ..මේ දවස් වල හෙන බයෙන් ඉන්නේ අපි

    කීවට ගණන් ගන්නේ නැහැ :angry:

    මට මේ ගහ මැරෙන්න සෙට් කරන්න ඕන නොදැනෙන්න .
    දන්නා කෙනෙක් අදහසක් දෙන්නකෝ ක්‍රමයක් ගැන

    (වැඩේ වැරදි තමයි :no:. ඒ උනාට ඕක වැටුනොත් :(අපි අනාතයි )
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,208
    25,611
    113
    Fantasy
    ගහ මැරුනම පොඩි හුලගක් ආවත් බඩු බනිස් වෙන්නේ උබටමයි
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    ගහ මැරුනම පොඩි හුලගක් ආවත් බඩු බනිස් වෙන්නේ උබටමයි


    මරුනහම කොහොමත් ඉක්මනට කපන්න වෙනවා නේ .. එක නම් කරගන්න පුළුවන්
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ග්‍රා. නිළධාරිට කියල වැඩේ පටන් ගන්න...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ග්‍රාම නිලධාරිට හරි ප්‍රාදේශිය සභාවට හරි කිවුවා නම් කපල දෙනවනේ බන්
    ඔච්චර දඟලන්නෙ මොකටද

    පොල් ගස් මුලට පොල්තෙල් දැම්මම මැරෙනවා
     
    • Like
    Reactions: Plusky