Guruge Nature

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    Guruge nature park ගිය අය ඉන්නවද ?


    අයියගෙයි මගෙයි පොඩ්ඩෝ දෙන්න යමු කියනවා sunday

    කොහොමද place එක හොදයිද ? පොඩි අයට ( අවු.10,5 ):love:
    පොඩි packages නම් දාල තියෙනවා site එකේ , ඒවා වටිනවද ?


    කෑම එහෙම කොහොමද එතන



    දන්නා කෙනෙක් උදව් කරන්න
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    හරිම අපිරිසිදු තැනක්.


    එහෙමද ??? කෑම ගැන අහල වැඩක් නෑනේ එහෙනම් :no:

    safe නැද්ද ? නයිවල එකෙත් එක්කෙනෙක් වැටුනා නේ

    සෙනග එනවලු නේද සෑහෙන්න ඒ උනාට ???


    වෙන place එකක් තියෙනවද ඒ වගේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි අයට හොදයි බන්.. පොඩි පොඩි ෆන් ගේම්, දැනුම වර්ධනය කරගන්න පුලුවන් දේවල් තියෙනවා. පැකේජ් එකක් රු.600 ඉදන් වගේ තියෙනවා. ඒ ගනන් වලටනන් පාඩු නැහැ.. පැය 4,5 කට බලන්න දේවල් තියෙනවා..
    කෑම පිටින් අරන් යන්නත් පුලුවන්, ඇතුලෙ ගන්නත් තියෙනවා.. එතන ටිකක් ගණන් වැඩියි..
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    place 1 nam awlak na, athule kama beema ganan wadi, play items samahara ewa damage wela maintain madi nisa. dawasa gewanna nam hodai water park ekat hodai
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    එහෙමද ??? කෑම ගැන අහල වැඩක් නෑනේ එහෙනම් :no:

    safe නැද්ද ? නයිවල එකෙත් එක්කෙනෙක් වැටුනා නේ

    සෙනග එනවලු නේද සෑහෙන්න ඒ උනාට ???


    වෙන place එකක් තියෙනවද ඒ වගේ
    Leisure world දුර වැඩිද?
    මම මේකට ගියේ අවුරුදු දෙකකට විතර කලින්. එතකොටනම් හිටියේ ලොම් හැලිච්ච සත්තු. පවු උන්. සලකලා බෙහෙත් දීලා තිබුනේ නැහැ. සමහර පැති පට්ට ගදයි. වතුර හිටන් කොහොම පිරිසිදු කරනවද දන්නේ නැහැ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    Guruge nature park ගිය අය ඉන්නවද ?


    අයියගෙයි මගෙයි පොඩ්ඩෝ දෙන්න යමු කියනවා sunday

    කොහොමද place එක හොදයිද ? පොඩි අයට ( අවු.10,5 ):love:
    පොඩි packages නම් දාල තියෙනවා site එකේ , ඒවා වටිනවද ?


    කෑම එහෙම කොහොමද එතන



    දන්නා කෙනෙක් උදව් කරන්න




    awlak naa yaman , podi unta hondai , ape un denna gihila honda fun ekak gaththa



    kama nan kala na , kanawa nan jaela kzone hari latona cafe hari yaman kanna , kittuwamai thiyenne


    kzone eke podi unta games thiyena pot ekak thiyenawa , eekath aathal