සහෝලා ,
මගේ ගෙදර වැඩ වලට (උළුවහු/ජනෙල්) ගන්න කොස් ගස් දෙකක් ඕන වෙලා තියෙන්නේ..
එක ගහක් මගේ වත්තේ තියෙනවා ..එක නම් ගෙට ලගම නිසා permit දාන්න ලේසි වෙයි
එත් අනිත් ගහ නැන්දලගේ වත්තෙන් සල්ලි වලට ගන්න ඕන. එක තියෙන්නේ ගහෙන් අව්ලක් නැති තැනක
ඉතින් මේ ගස් දෙකටම අව්ලක් වෙන් නැතුව permit දාන්න හොදම විදිය මොකද්ද ??
එකෙක් කිව්වා ගස් මරල ඉල්ලන්න කියලා ? හරි යයිද ?
මේ වැඩ කරපු කෙනෙක් දැනුවත් කරනවද ?
ස්තුති