Recent content by Ayano Mori

  1. A

    Sri Lankan monk assaulted -The Hindu

  2. A

    ගැහැණුන්ට සමාන තැන් දෙන්න එපා

    ගැහැණුන්ට සමාන තැන් දෙන්න එපා " ගැහැණුන්ට පිරිමින්ට සමාන තැන් දෙන්න එපා . එය ආගමට විරුද්ධයි" කියමින් බංගාලි සිසුන් පෙළපාලි යති Sunday, 03 April 2011 17:18 Top Lanka News බංගාලි දේශ රජය කාන්තාවන්ට පිරිමින් හා සමාන අයිතින් දෙන්ඩයතැ...
  3. A

    ෂන්නා බුකාරි දෙන පණිවිඩය කුමක්ද?

    ෂන්නා බුකාරි දෙන පණිවිඩය කුමක්ද? ඉස්ලාම් සමාජයට ෂන්නා බුකාරි දෙන පණිවිඩය කුමක්ද? Saturday, 02 April 2011 05:27 රමණී පොන්නම්පෙරුම Top Lanka News මෙවර එංගලන්තයෙන් ලෝක රූප...
  4. A

    බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ගැසට්පත‍්‍&#3

    බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ගැසට්පත‍්‍&#3 බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ගැසට්පත‍්‍රය Friday, 11 March 2011 06:53 රවි Top Lanka News 1818 කැරැල්ලේ විරුවන් රාජද්‍රෝහින් වශයෙන් හංවඩු...
  5. A

    කුරාන් නිතිය පරිදි සිත්ති සහ කයාම් ගල්ගස&#3535

    කුරාන් නිතිය පරිදි සිත්ති සහ කයාම් ගල්ගස&#3535 Top Lanka News විසිපස් හැවිරිදි සිත්ති කයාම්ට පෙම් කළාය. කයාම් සිත්තිට පෙම් කළේය. එහෙත් ඉස්ලාම් නීතිය පරිදි තරුණියකට වෙනත් පිරිමියෙකුට පෙම් කිරිමට අවසර නැත. මුලධර්මවාදියෝ සිත්ති හා කයාම් අල්ලා ඉස්ලාම් අධිකරන සභාව වෙත ඉදිරිපත් කළහ. ඔවුන් ආගමික...
  6. A

    ලංකාව ගන්ඩ යන ෂාරියා නීතිය හා පිහිටුවන්ඩ &#351

    ලංකාව ගන්ඩ යන ෂාරියා නීතිය හා පිහිටුවන්ඩ &#351 ඉස්ලාමික ආගමික නීතිය (ෂාරියා) ක‍්‍රියාත්මක කෙරෙන ඉස්ලාමීය අධිකරන ක‍්‍රමයක් ලංකාවේ ඇතිකිරිමට වෙහෙසෙන පිරිසක් ලංකාවේ සිටී. ඔවුන් අතර සමානත්වය කාන්තා නිදහස සහ මානව හිමිකම් පිළිබදව අඩ සියවසක පමණ කාලයක් තිස්සේ කතාකරන සමසමාජ හා කොමියුනිස්ට් කාරයින්...
  7. A

    බිතාන්‍යයේ සිංහල සංගමයේ සභාපතිවරයා කී දහ

    බිතාන්‍යයේ සිංහල සංගමයේ සභාපතිවරයා කී දහ උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන කොමිෂම හමුයේ බිතාන්‍යයේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික‍්‍රමරත්න මහතා දුන් සාක්ෂිය දහසක් ඇත්ත හෙළිකරන්නකි. එම සාක්ෂිය කියවු අයෙකුට ලාභ කීර්ති ප‍්‍රශංසා වලට යට නොවෙන පාට පක්ෂ ගැන නොව රටේ හා ජාතියේ අදීනත්වය ගැන පමණක්ම සිතන...
  8. A

    ‘සසුනට අරුණ’ මිෂනාරි කුණාටුවක්

    ‘සසුනට අරුණ’ මිෂනාරි කුණාටුවක් අනුග්‍රහය: ‍ටොප් ලන්කා නිව්ස් පන්සලක් තියෙන බවක් නොදත්තාසේ හිටි සජිත් පේ‍්‍රමදාස හදිසියේ අවදි වෙලා. එක්සත් පක්ෂයේ නායකයා වි රටේ ජනාධිපතිවිමේ උවමනාවෙන් ඔහු කටයුතු කරයි. මෙතනදි සිංහල බෞද්ධයන් ගොනාට අන්දවන්න උප්පරවැට්ටියක් උවමනා බව උපදේශකයින් කියන්ඩ ඇති නේද...
  9. A

    ගොඩපවත ලිපිය

    Top Lanka News මීට ටික දිනකට ඉහත ටැමිල්නෙට් අඩවියේ ගොඩපවත සෙල්ලිපිිය පිළිබද විස්තරයක් ඉදිරිපත්වුනි. ගොඩපවත යන නම දෙමළ නමක් බවත් වරාය අවට ප‍්‍රදේශයේ දෙමළ ජනයා විසු ප‍්‍රදේශයක් බවත් ලිපිය ලියු ඊළාම්වාදියා සිතයි. මේ සදහා සිංහල සෙල්ලිපියේ වචන සමග නොයෙක් සෙල්ලම් දරන ඔහු ගොඩ යනු කෝඩු යන දෙමළ වචනය බව...
  10. A

    නැගෙණහිර මහඇමති තවමත් කොටි ව්‍යාපාරයේ

    නැගෙණහිර මහඇමති තවමත් කොටි ව්‍යාපාරයේ Top Lanka News නැගෙණහිර මහඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ප‍්‍රදේශයේ වනාන්තර මහා පරිමානයෙන් එළිකරවමින් දෙමළ ජනාවාස ගොඩනංවයි. සිංහලයන් නැගෙණහිරින් ඉතාම සංවිධානාත්මකව එළවාදමයි. ආයුධ අරගෙන ත‍්‍රස්තවාදියෙක් වශයෙන් කටයුතු කළ ඔහු දැන් මහඇමතිවරයා වශයෙන් නීතිය...
  11. A

    උතුරේ පන්සල් හදනවා කියන කතාව කාගේද?

    උතුරේ පන්සල් හදනවා කියන කතාව කාගේද? මීගොමුවේ මීරිගම පාරේ කෝවිල එකම දෙමළ මිනිහෙක්වත් නැති සිංහලයන් පමණක්ම ජිවත්වෙන ගම්වල පවා පන්සලේ හින්දු දෙවිවරුන්ගේ ප‍්‍රතිමා දක්නට ලැබීම ශ‍්‍රී ලංකාවට සුවිශේෂ කාරණයකි. මෙබදු ප‍්‍රතිමා පන්සල්වල ගොඩනංවා ඇත්තේ පොහොසත් හින්දු මුදලාලි ගොල්ල නොවේ. දිළිඳු සිංහල...
  12. A

    Mount-Lavinia (ගල්කිස්සට නම වෑටුනු හෑටි)

    Galkissa ගල්කිස්ස කියන්නෙ ගල්කිස්ස. ගල්කිස්සට සිංහල මිනිස්සු මවුන්ට් ලැවිනිය තියල නැහැ. ඉංග‍්‍රිසි කාරයො ගල්කිස්සට මවුන්ට් ලැවිනියා කියන්ඩ හේතුව යි ඔය කතාවෙන් කියවෙන්නෙ. තවත් කතා කිපයක්ම තියෙනව. ඒ හැම කතාවකින්ම හොයන්නෙ මවුන්ට් ලැවිනියා කතාව. අපි ගල්කිස්සට මොකටද මවුන්ට ලැවීනියා කියන්නෙ...
  13. A

    ගංගොඩවිල සෝම හිමියන් අපවත්කිරීම ජාතික නා

    ගංගොඩවිල සෝම හිමියන් අපවත්කිරීම ජාතික නා Top Lanka News රටට දැයට සසුනට සේවය කරන ජාතික නායකයින්ට නිර්භීතකම උවමනාම කාරණයකි. එහෙත් නිර්භීතකම පමණක්ම නොසෑහේ. ඔවුන්ට ඊට සමාන තීක්ෂණ ඥානයකුත් උවමනා කෙරේ. ජාතික නායකයින්ට තික්ෂණ ඥානය නැතිවුනොත් එහි අවසානය ඔවුන් පසු පස ගමන් කරන ජාතික බලවේගය...
  14. A

    'ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය ඇති

    'ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය ඇති Top Lanka News ශ‍්‍රී ලංකාවේ වැසියන් දහස් ගණනින් බිලිගනිමින් උතුරු නැගෙණහිර ජන ජිවිතය සම්පුර්ණයෙන්ම කඩාකප්පල්කර දැමු ඇල්ටීටීඊ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ නිෂ්පාදනයකි. තමිල්නාඩුව ත‍්‍රස්තවාදින් පුහුණු කරවීමට කඳවුරු පැවැත්වු භුමියයි. තමිල්නාඩුවෙන් බෝකර...
  15. A

    සුකරබාහු

    Top Lanka News සිංහල වංශය ඇරඹෙන්නේ සිංහබාහුගෙනි. සිංහයෙකුට සමාන ශක්තිමත් බාහුවක් ඇත්තා යනු ඒ නමේ අර්ථයයි. සිංහබාහුගේ ආදර්ශය ගත් අප පැරැන්නෝ රජදරුවන්ට පරාක‍්‍රමබාහු, ගජබාහු, විජයබාහු, වීරබාහු ආදී නම් තැබුහ. මේ නම් ලද්දෝ නම්වලට සරිලන ක‍්‍රියා කිරීමෙන් ජාතියට මහත් ගෞරවය ලබාදුන්හ. ගජබාහු...