shaminda peiris Apr 14, 2018 ඔබටත් පවුලේ සැමටත් සතුට සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා !!!
richlife Nov 11, 2016 බොහොම ස්තූතියි සහෝ ලින්ක් එක එව්වට.. තාම එක කොටසක්වත් කියවන්න වෙලාවක් ලැබුණේ නෑ.. ත්‍රෙඩ් එක දකින්නෙම පට්ටම අවුල් වෙලාවල් වලයි.. මග ඇර ගන්න බැරි නිසයි බම්ප් ද දා ගියේ.. ලින්ක් එක එව්ව නිසා ඔක්කොම එක දිගට කියවන් යන්න පුලුවන්.. ජය වේවා..!
බොහොම ස්තූතියි සහෝ ලින්ක් එක එව්වට.. තාම එක කොටසක්වත් කියවන්න වෙලාවක් ලැබුණේ නෑ.. ත්‍රෙඩ් එක දකින්නෙම පට්ටම අවුල් වෙලාවල් වලයි.. මග ඇර ගන්න බැරි නිසයි බම්ප් ද දා ගියේ.. ලින්ක් එක එව්ව නිසා ඔක්කොම එක දිගට කියවන් යන්න පුලුවන්.. ජය වේවා..!
pasansnoop Nov 11, 2016 kalekin elakiri awe ada machan.. me tike weda nisa busy.. kathawa balanawa thanks hodada
dath kimbula Nov 10, 2016 මම සාමාන්‍යෙයන් ඉවසීම ඉතාම දැඩිව ප්‍රගුණ කළ අයෙක් මි.(ඒ මාගේ පැරණි රැකියාවට පින් සිද්ද වන්නටය-ඒ ගැන ඒ ඇතිය) ඒ නිසා වලංකාඩේ ලොනා සේ පැනීම නොරිසියෙමි. ඔබේ කතාව නිමවනතුරු සිටිමි.
මම සාමාන්‍යෙයන් ඉවසීම ඉතාම දැඩිව ප්‍රගුණ කළ අයෙක් මි.(ඒ මාගේ පැරණි රැකියාවට පින් සිද්ද වන්නටය-ඒ ගැන ඒ ඇතිය) ඒ නිසා වලංකාඩේ ලොනා සේ පැනීම නොරිසියෙමි. ඔබේ කතාව නිමවනතුරු සිටිමි.