රෝල ඩෝ වලට හොද කව්ද...! එල්කාඩෝ , ත්‍රි සිංහ විŞ
මචන්ලා එල්කාඩෝ , ත්‍රි සිංහ විතරද ඉන්නේ. සන් ශයින් කියලා සෙට් එක්ක් ඉන්නවා උන් හොදද. මගේ වර්ග අඩි ගාන අඩු කියලා වර්ග අඩියක් එල්කඩෛා් 850 , ත්‍රිසිංහ 750 ඉල්ලුවා. හැබැයි සන් ශයින් 550 ලු. උන් හොදයි ද....!