Recent content by bigproblem

  1. B

    ජිවීතේට උදව්වක් දෙන්න

    නරක කෙල්ලෙක් නෙවෙයි මම කෙල්ලගේ වට පිටාව දන්නවා හොදට මචන් මට තියන ආදරේට දැන් මැරිලා පෙන්නනද අහනවා..මන් කියනවා එතකොට මන් වෙනුවෙන ජීවත් වෙලා පෙන්නන කියලා.මන් අතෑරියොත් එක්කෝ එයා මැරෙනවා නැත්නම් නන්නත්තාර වෙනවා..තවමත් ඒක ගැන හිතලා ඉවසන් ඉන්නේ.මන් අතරමං උනේ මේ ප්‍රශ්නෙදි විතරයි මෙයා හැමදාම පොරොන්දු...
  2. B

    ජිවීතේට උදව්වක් දෙන්න

    මේ ලොකේ කිසිම කෙල්ලෙක්ව තේරැම් ගන්න බෑ මචන්
  3. B

    ජිවීතේට උදව්වක් දෙන්න

    බලමු අද ඉස්කෝල් ඇරිලා ආවම දෙකෙන් එකක් බේරගන්න ඕන..එයාම කියනවා අරෑට වෙන කෙල්ලො ඉන්නවා කියලාත් දැන් මට සැකයි ඉස්සරහට මාව රවට්ටයිද කියලා
  4. B

    ජිවීතේට උදව්වක් දෙන්න

    හිතාගන්න බැ මොනවා කරන්නද කියලා..එයා අහන්නේ නැත්තේ මේ දේ විතරයි කිව්වම ඒක වැරදි කියලා තේරැම් ගන්නවා.ඒත් ටික දවසක් ඉදලා ආයෙම එකම වැරද්ද දිගටම කරනවා
  5. B

    ජිවීතේට උදව්වක් දෙන්න

    මම එස් එම් එස් කෝල් කරන්නේ නැති උනොත් එයා කියනවා එයාම එයාව විනාස කර ගන්නවා කියලා..මෙයාට දරාගන්න පුලුවන් උනාාට ක්ශනික තීරන ගන්නවා එයාගේ පවුලේ අයත් එහෙමයි.අවුරැදු දෙකටම දවසක් වත් තරහ වෙලා එස් එම් එස් කෝල් නැතුව ඉදලා නැහැ අපි..මෙතන විතරයි අපිට වැරදුනේ නැත්නම් මට මෙයා තරම් ආදරේ ගතිගුන හොද ලස්සන...
  6. B

    ජිවීතේට උදව්වක් දෙන්න

    වයස 16 උනාට මචන් මම හොදටම දන්නවා මෙයාගේ ගතිගුණ වගකීමෙන් වැඩ කරනවා මොනව කරන්නත් කලින් මාත් එක්ක කතා කරලා මගෙන් අහලයි කරන්නේ..සමාජය ගැන හොදට තේරෙනවා ඒත් මට ප්‍රශ්නෙකට තියෙන්නේ අර කොල්ලත් එක්ක තියන සම්බන්දෙ ගැන ..මම කෙලින්ම අැහුවා එයාලගට යන්න ඕනද කියලා මෙයා නෑ කියනවා.. අපි ගැන එයාට කියන්නේ ඇයි...
  7. B

    ජිවීතේට උදව්වක් දෙන්න

    ජිවීතේට උදව්වක් දෙන්න මචන්ලා මට ලොකු ප්‍රශ්නයක් තියනවා ඒත් මම වැටිලා නැහැ මට අනිත් අයගේ අදහස් දැනගන්න ඕන මට තියන ප්‍රශ්නේ ගැන.අපි ආදරේ කරන්න පටන් අරගෙන අවුරැදු 2 විතර වෙනවා එයා කිසිම දෙයක් මට හන්ගන්නේ නැහැ මම එයාට නීති දාලත් නැහැ ඒත් සමහර දේවල් පැහැදිලි කරලා දීලා තියනවා මේක වැරදි මේක හරි...