ගායිස්,
මම හෙට අනිද්දම CKAD Exam එක කරන්න ඉන්නෙ. හැබැයි මට තියෙන ප්‍රශ්නෙ මට දැනට තියෙන එකම වැලිඩ් අයිඩී එක NIC එක විතරයි. ඒකෙ මගේ නම තියෙන්නෙ සිංහලෙන්.
පාස්පෝට් එකයි ඩ්‍රයිවින් ලයිසන් එකයි දෙකම එක්ස්පයර් වෙලා.
එක්සෑම් එකට NIC එක පෙන්නනවනම්, එක්සෑම් චෙක් ලිස්ට් එකේ නම තියෙන්නත් ඕනි සින්හලෙන්...