කඩවත - තංගල්ල/මාතර හයිවේ බස් ටයිම් හෙල්ප්

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    කඩවතින් තංගල්ලට හරි මාතරට හරි හයිවේ බස් රෑ කීය වෙනකන් තියෙනවද?
    හදිසියේම තංගල්ලට යන්න වෙලා.
    දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්


    bump
    ------ Post added on Jun 7, 2023 at 3:42 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    kadawtha - maathara
    උදේ 05.30 ඉදන් විනාඩි 30න් 30ට තියෙනවා
    රාත්‍රී 08.00 වෙනකම්

    Thangalla
    කඩවතින් බස් නැ ලු මාකුබුරෙන් තියෙ ලු

    උපුටා ගැනිම FB තමයි
     
    • Like
    Reactions: CloudX64 and Boiya