chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හොදින් ඉන්නවා අක්කෙ.. ඔයාට කොහොමද..
    සමහරවිට අපිට හරියන කෙනා එක පාරටම හම්බෙන්නත් පුළුවන්. ගොඩ තමා.
    සමහරවිට හම්බුනත් අපි අඳුන ගන්නෙ නැතුව අතෑරලා දාල යන්නත් පුළුවන්. දුක තමා. ඒත් ආයෙත් හරි යන කෙනෙක් හම්බවෙන්න පුළුවන්.
    සමහරවිට අපිට ගොඩ දෙනෙක් හම්බ උනත් ඒ එක්කෙනෙක්වත් හරි නොයන්නත් පුළුවන්.
    සමහරවිට ඔය හම්බුන සේරටම පස්සෙ අපිට හරි යන කෙනා හම්බෙන්න පුළුවන්.
    සමහරවිට මුළු ජීවිතේටම හරි යන කෙනා හම්බ නොවෙන්නත් පුළුවන්.
    ඉදින් අපිව කව්රු දාල ගියත් නොගියත් ඒක අපේ අඩු පාඩුවක් නෙමේ. ඒකට හේතුව අපිට ඒ කෙනා නොගැලපීම.
    ඉදින් අපිට ගැලපෙන අය අපි ගාව ඉඳී. අපිට ගැලපෙන අයව අපිට හම්බ වෙයි.
    හ්ම්ම්.... මම ධනපාල. නම වෙනස් කළා...

    පිස්සු හැදෙනවා අදට දවස් 5යි ඒ මගුලට.... තාම කියෝනවා...

    මම ඒ ත්‍රෙඩ් එකේම හිටියේ වෙන එකකට යන්න නෑ... මොකෙක් හරි ඇවිල්ල ඒ ත්‍රෙඩ් එක විනාස කරනවා මාවත් පටලොලා
    හැමදාම එකම වලේ බහින කොටත් එපා වෙනවා ඉතින් ..
    ගැනිත් දැනගන්න ඕන හැකියාවන් වැඩි දියුණු කරගෙන දවසින් දවස අලුත් යමක් කරන්න ..
    කොහොම උනත් පිට යන එකා පිට යනවා ..
    පවුල දරුවෝ ගැන අවංක හැගීම තියෙන එකා චිත්ත පස්සේ දුවන්නේ නැ ..
    දෙන දේ කොටාගෙන ඉන්නවා මිසක් ..
    සඳකඩ පහණක් ඔබේ හදවතේ නෙලන්න දෙනවාද?
    බැදපු අලුත couples දවසේම වගේ sex කරන්න ආසයි ..එකනේ honeymoon එහෙම යන්නේ ..මොකද දෙන්නටම දෙන්නගේ ලෝකේ තනි වෙලා ආදරෙන් sex කරලා ආතල් එකේ ඉන්න ...නමුත් කාලයක් යනකොට husband ට wife එක්කත් wife ට husband එක්කත් sex කරන එක එපා වෙලා තියෙන්නේ ...සමහර wife ලා මාසෙකට 1ක පාරක් වත් කරන්නේ නැ ...එහෙම වෙන්නේ sex හීන වෙලා ගිහින් නිසා නෙමෙයි ..හැමදාම එකම එක්කනෙත් එක්ක sex කරලා එපා වෙලා තියන නිසා ...අපිට උනත් එකම blue film එකක් හැමදාම බලන්න බැනේ ...ටික දවසක් යනකොට එපා වෙනවනේ ..එතකොට අලුත් ඒවා download කරලා බලනවා .....ඕක මිනිස්සුන්ගේ හැටියක් ..ඕනෑම කෑමක් බීමක් උනත් එකම දේ එක විදියට කන්න බොන්නන කැමති නැනේ ..එහෙම එක දිගට කන්න බොන්නත් බැ ...ගෙදර හැමදාම එකම කෑම හදලා එක දවසක් හරි වෙනස් කෑමක් හදපුවාම වෙනදට වඩා බඩ පැලෙන්න කනවනේ ...අන්න sex කියන්නෙත් ඒ වගේ තමා
    හ්ම්ම්.... මම ධනපාල. නම වෙනස් කළා...

    පිස්සු හැදෙනවා අදට දවස් 5යි ඒ මගුලට.... තාම කියෝනවා...

    මම ඒ ත්‍රෙඩ් එකේම හිටියේ වෙන එකකට යන්න නෑ... මොකෙක් හරි ඇවිල්ල ඒ ත්‍රෙඩ් එක විනාස කරනවා මාවත් පටලොලා :(
    අපරාදේ අර ත්‍රෙඩ් එක දැන්ම බම්ප් කලේ.. දැන් ඔක්කොම එකට රිංගලා. තරිනියෙක් ගැන කියෝනව...

    මුන් ඔක්කොම මාව හොයාගෙන ඇවිල්ලා පටාන් ගන්නේ ඒ ඉලව්ව..
    කුබුක්ගැටේට යන බස් එක මොකද්ද ??
    ඉබ්බගමුවෙන්ද යන්න ඕනි?? කුරුනාගලින්ද??
    සඳකඩ පහණක් ඔබේ හදවතේ නෙලන්න දෙනවාද? :)
    අම්මා සතොශයි :D මටත් අවුරුදු දෙකක කොලු පැටියෙක් ඉන්නවා
  • Loading…
  • Loading…
  • Loading…