crazybuddy Oct 20, 2014 ඉතිං බෙහෙත් ගත්තෙ නැද්ද..? ලෙඩ උනාට එළකිරියට වෙලා නම් ඉන්නවා.. ලෙඩක් හැදුනාම විවේක ගන්න ඕනි.. නැත්තං කොහොමත් සුව වෙන්නෙ නැහැ..
ඉතිං බෙහෙත් ගත්තෙ නැද්ද..? ලෙඩ උනාට එළකිරියට වෙලා නම් ඉන්නවා.. ලෙඩක් හැදුනාම විවේක ගන්න ඕනි.. නැත්තං කොහොමත් සුව වෙන්නෙ නැහැ..
ashmi Oct 18, 2014 Apita koheda kelle echchara waasanawak.eli wenakan nidaganna hitiyata ada duwata class ekak watuna.ude 8. Danui gedara awe
Apita koheda kelle echchara waasanawak.eli wenakan nidaganna hitiyata ada duwata class ekak watuna.ude 8. Danui gedara awe
crazybuddy Oct 18, 2014 ඇයි ඉතිං ඔයා ඒකට බෙහෙත් ගත්තෙ.. හොඳ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න.. ස්නායු ආබාධ හොඳ නැහැ.. අනික කොන්ඳ, බෙල්ල වගේ තැන් වල අවුල් ආවම පෙන්නන්නම ඕනි.. බෙහෙත් ගත්තෙ නැද්ද..?
ඇයි ඉතිං ඔයා ඒකට බෙහෙත් ගත්තෙ.. හොඳ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න.. ස්නායු ආබාධ හොඳ නැහැ.. අනික කොන්ඳ, බෙල්ල වගේ තැන් වල අවුල් ආවම පෙන්නන්නම ඕනි.. බෙහෙත් ගත්තෙ නැද්ද..?
crazybuddy Oct 18, 2014 මෝනිං මෝනිං.. අපෝ ඔයාට උලුක් වෙන සීන්, ඇවිලෙන සීන්මනේ හැදෙන්නෙ.. එකපාරක් කොන්දටද බෙල්ලටද මක්කද උනා මට මතකයි..
මෝනිං මෝනිං.. අපෝ ඔයාට උලුක් වෙන සීන්, ඇවිලෙන සීන්මනේ හැදෙන්නෙ.. එකපාරක් කොන්දටද බෙල්ලටද මක්කද උනා මට මතකයි..
crazybuddy Oct 18, 2014 පේලියක් ඇර පේලියක් තමා කියවන්න ඕනෙ.. පරණ ආතල් එකක්නේ ඔය.. මොක උනත් ලියපු එකා නම් හෙන වැඩ්ඩෙක් නේහ්..