මගේ හිතේ ඔයා ගැන ඉස්සර දවසක ඉපදුන ආදරේ
ඉවරෙටම ඉවරයි. දැන් ඔයා ගැන මගේ හිතේ තියෙන්නෙ පිළිකුලක්. ඒක
දවසින් දවස වැඩි වෙනවා. ඔයාව මතක් වෙන හැම වෙලාවකදීම
ආයෙ කවදාවත්ම ඔය මූණවත් දකින්න ලැබෙන්න එපා කියලයි ප්රාර්ථනා කරන්නෙ.
මම නිතරම හිතන්නෙ, කල්පනා කරන්නෙ,
වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙන එක ගැන. මම හීනෙකින්වත් හිතන්නෙ නෑ
ඔයාව කසාඳ බඳින එක ගැන. අපි අන්තිමට මුණගැහුණ දවසින් පස්සෙ ඇති වෙන්නෙ
මහාම මහ එපා කරපු හැඟීමක්. මට නිකමටවත් හිතෙන්නෙ නෑ
ආයෙ ඔයාව දකින්න කැමැත්තක්. ඔයත් එක්ක කතා කරන්න ආසාවක්.
ඔයා හිතන්නෙ ඔයා ගැන විතරයි, ඔයාගෙ පවුලෙ අය ගැන විතරයි.
අපි විවාහ වුනොත්, මම හොඳට දන්නවා මට