chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ මොකෝ?ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවැයි?:oo:
    ඉතිං බෙහෙත් ගත්තෙ නැද්ද..?
    ලෙඩ උනාට එළකිරියට වෙලා නම් ඉන්නවා..
    ලෙඩක් හැදුනාම විවේක ගන්න ඕනි..
    නැත්තං කොහොමත් සුව වෙන්නෙ නැහැ..
    කරකැවිල්ලකුත් තියෙනවද. :O
    බෙහෙත් ගත්තෙ නැද්ද?
    Apita koheda kelle echchara waasanawak.eli wenakan nidaganna hitiyata ada duwata class ekak watuna.ude 8. Danui gedara awe
    01තුන් තකතීරුකම් කරපු කෙනෙක් මන්,
    02මොන මගුලක්ද මන්දා,
    03හලෝ හලෝ
    ඔව් බෙල්ල කෙලින් තියන් ඉන්න හොඳ නෑ.. ගිහින් නිදාගන්න..
    ඇයි ඉතිං ඔයා ඒකට බෙහෙත් ගත්තෙ.. හොඳ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න.. ස්නායු ආබාධ හොඳ නැහැ.. අනික කොන්ඳ, බෙල්ල වගේ තැන් වල අවුල් ආවම පෙන්නන්නම ඕනි.. බෙහෙත් ගත්තෙ නැද්ද..?
    මෝනිං මෝනිං..
    අපෝ ඔයාට උලුක් වෙන සීන්, ඇවිලෙන සීන්මනේ හැදෙන්නෙ.. එකපාරක් කොන්දටද බෙල්ලටද මක්කද උනා මට මතකයි..
    පේලියක් ඇර පේලියක් තමා කියවන්න ඕනෙ..
    පරණ ආතල් එකක්නේ ඔය.. :D
    මොක උනත් ලියපු එකා නම් හෙන වැඩ්ඩෙක් නේහ්..
  • Loading…
  • Loading…
  • Loading…