prageeth119lk Sep 23, 2014 ඔව් නෙ ... පැටව් එහෙම නම් අතින් කටින් උස්සන් ඇවිත් ඇද යට දාලා යානවා ඒ මදිවට මරපු සර්පයො පරවියො ඒකනෙ උන්ම කාලද කෝහෙද මගෙ කැම එකත් පොර වෙන්න කියනවා නෙමෙයි සිරාවටම අපෙ ගෙදර කන්න දෙනවා බල්ලො 4කට කාගෙද කියල වත් දන්නෙ නැ
ඔව් නෙ ... පැටව් එහෙම නම් අතින් කටින් උස්සන් ඇවිත් ඇද යට දාලා යානවා ඒ මදිවට මරපු සර්පයො පරවියො ඒකනෙ උන්ම කාලද කෝහෙද මගෙ කැම එකත් පොර වෙන්න කියනවා නෙමෙයි සිරාවටම අපෙ ගෙදර කන්න දෙනවා බල්ලො 4කට කාගෙද කියල වත් දන්නෙ නැ
prageeth119lk Sep 23, 2014 එහෙමද මෙහෙත් කාගෙද මන්දා පුසෙක් එනවා අපෙ ගෙද්රට හරියටම මම කන වෙලාවට්යි තේ බොන ටයිම් එකටයි , අවෙලාවෙ උනත් කන්න පටන් ගන්න ටිකකට කලින් ඇඉත් පුටුව ලග පෙරලිලා ඉන්නවා හැබැයි කන්න දදිලා බලදි කාල ඌ මරු වෙනවා
එහෙමද මෙහෙත් කාගෙද මන්දා පුසෙක් එනවා අපෙ ගෙද්රට හරියටම මම කන වෙලාවට්යි තේ බොන ටයිම් එකටයි , අවෙලාවෙ උනත් කන්න පටන් ගන්න ටිකකට කලින් ඇඉත් පුටුව ලග පෙරලිලා ඉන්නවා හැබැයි කන්න දදිලා බලදි කාල ඌ මරු වෙනවා