thanujaka Aug 2, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1690249 මේ තියෙන්නේ මැක්ස්බෝයි ෂෙයාර් කරලා
thanujaka Jul 31, 2015 නැතුව.. ලීගල් අඩ්වයිස් වලට ලෝයර්ස්ල සල්ලි ගන්නවා..ඇත වන වන එහෙම යන්න එපා.. ගෑණු අයනං 1000වගෙ ගනී ඔය ටික කියන්න තටම තටම රට පටලව පටලව.. මම නං ඔය අඩ්වයිස් එක දෙන්න 3000ක් චාර්ජ් කරනවා සිරාවටම ක්ලයන්ට් කෙනෙක් ගෙන්..
නැතුව.. ලීගල් අඩ්වයිස් වලට ලෝයර්ස්ල සල්ලි ගන්නවා..ඇත වන වන එහෙම යන්න එපා.. ගෑණු අයනං 1000වගෙ ගනී ඔය ටික කියන්න තටම තටම රට පටලව පටලව.. මම නං ඔය අඩ්වයිස් එක දෙන්න 3000ක් චාර්ජ් කරනවා සිරාවටම ක්ලයන්ට් කෙනෙක් ගෙන්..
thanujaka Jul 31, 2015 මගෙන් බ්ලොක් වෙලානං ඔයා එවන ඒවා මට එන්නේ නැති එක විතරයි වෙන්නේ.. මං එවන ඒවා ඔයාට යන එක මට නවත්තන්න බෑ.. ඕව දැන් කට්ටිය කරනවා අනේ මට ඔහේ ඒවා ලියන්න බෑනේ නැත්තං මම ඕක කරලා දෙනවා..
මගෙන් බ්ලොක් වෙලානං ඔයා එවන ඒවා මට එන්නේ නැති එක විතරයි වෙන්නේ.. මං එවන ඒවා ඔයාට යන එක මට නවත්තන්න බෑ.. ඕව දැන් කට්ටිය කරනවා අනේ මට ඔහේ ඒවා ලියන්න බෑනේ නැත්තං මම ඕක කරලා දෙනවා..
thanujaka Jul 31, 2015 sms එක ආව අන්තිම එකට ඇරෙන්න හැම එකටම රිප්ලයි දැම්ම.. අන්තිම එකට දැම්මේ නෑ ඉතිං තේරුමක් නැති හින්ද.. වෙන මොනවහරි දැනගන්න ඕනේ උනොත් sms දාන්න මම ෆ්රී උනාම කෝල් එකක් ගන්නං..
sms එක ආව අන්තිම එකට ඇරෙන්න හැම එකටම රිප්ලයි දැම්ම.. අන්තිම එකට දැම්මේ නෑ ඉතිං තේරුමක් නැති හින්ද.. වෙන මොනවහරි දැනගන්න ඕනේ උනොත් sms දාන්න මම ෆ්රී උනාම කෝල් එකක් ගන්නං..
thanujaka Jul 31, 2015 ඔයාට මම දාන මෙසේජස් එන්නේ නැද්ද? ඊයෙත් ඔයාගේ මෙසේජ් එකට මම එවලේම රිප්ලයි එකක් දැම්ම.. දැනුත් රිප්ලයි එකක් දැම්ම.. ආවේ නැද්ද?
ඔයාට මම දාන මෙසේජස් එන්නේ නැද්ද? ඊයෙත් ඔයාගේ මෙසේජ් එකට මම එවලේම රිප්ලයි එකක් දැම්ම.. දැනුත් රිප්ලයි එකක් දැම්ම.. ආවේ නැද්ද?
thanujaka Jul 27, 2015 පළතුරු වලින් හොදටම හදන්න පුළුවන්.. එත් ඒක පල කරන්න කල් යනවා.. අඩුම දවස් 20ක් වත් තියන්න ඕනේ එහෙම හදනවා නං..
පළතුරු වලින් හොදටම හදන්න පුළුවන්.. එත් ඒක පල කරන්න කල් යනවා.. අඩුම දවස් 20ක් වත් තියන්න ඕනේ එහෙම හදනවා නං..
thanujaka Jul 27, 2015 ඔව් එක එච්චර අමාරු නෑ.. ගෝඩ එක හදන්න ඕනේ.. දැන් තනිකර ඕකට දාන්නේ යූරිය පොහොර..
thanujaka Jul 27, 2015 කසිප්පු පෙරන්න මහ දෙයක්ද? ඕකට රෙසිපි ඕනේ නෑ මම දන්නවා වැඩේ කරන්න.. ශේප් එකේ ඒ අස්සේ කතාවත් මාරු කරා..
කසිප්පු පෙරන්න මහ දෙයක්ද? ඕකට රෙසිපි ඕනේ නෑ මම දන්නවා වැඩේ කරන්න.. ශේප් එකේ ඒ අස්සේ කතාවත් මාරු කරා..