chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැතුව.. ලීගල් අඩ්වයිස් වලට ලෝයර්ස්ල සල්ලි ගන්නවා..ඇත වන වන එහෙම යන්න එපා..
    ගෑණු අයනං 1000වගෙ ගනී ඔය ටික කියන්න තටම තටම රට පටලව පටලව..
    මම නං ඔය අඩ්වයිස් එක දෙන්න 3000ක් චාර්ජ් කරනවා සිරාවටම ක්ලයන්ට් කෙනෙක් ගෙන්..
    අහ්හ් ඕක මොකද්ද..
    3000ක් දෙන්නකෝ නංගි..:baffled:
    මගෙන් බ්ලොක් වෙලානං ඔයා එවන ඒවා මට එන්නේ නැති එක විතරයි වෙන්නේ..
    මං එවන ඒවා ඔයාට යන එක මට නවත්තන්න බෑ..
    ඕව දැන් කට්ටිය කරනවා අනේ මට ඔහේ ඒවා ලියන්න බෑනේ නැත්තං මම ඕක කරලා දෙනවා..
    sms එක ආව අන්තිම එකට ඇරෙන්න හැම එකටම රිප්ලයි දැම්ම..
    අන්තිම එකට දැම්මේ නෑ ඉතිං තේරුමක් නැති හින්ද..
    වෙන මොනවහරි දැනගන්න ඕනේ උනොත් sms දාන්න මම ෆ්‍රී උනාම කෝල් එකක් ගන්නං..
    ඔයාට මම දාන මෙසේජස් එන්නේ නැද්ද?
    ඊයෙත් ඔයාගේ මෙසේජ් එකට මම එවලේම රිප්ලයි එකක් දැම්ම..
    දැනුත් රිප්ලයි එකක් දැම්ම..
    ආවේ නැද්ද?
    පළතුරු වලින් හොදටම හදන්න පුළුවන්..
    එත් ඒක පල කරන්න කල් යනවා..
    අඩුම දවස් 20ක් වත් තියන්න ඕනේ එහෙම හදනවා නං..
    ඔව් එක එච්චර අමාරු නෑ..
    ගෝඩ එක හදන්න ඕනේ..
    දැන් තනිකර ඕකට දාන්නේ යූරිය පොහොර..
    කසිප්පු පෙරන්න මහ දෙයක්ද?
    ඕකට රෙසිපි ඕනේ නෑ මම දන්නවා වැඩේ කරන්න..
    ශේප් එකේ ඒ අස්සේ කතාවත් මාරු කරා..
    තියෙනවද නැද්ද කියල බලන්නවත් දෙන්න තිබුනනේ..
    දැන් ක්ලික් උනේ..
    ඔයාම දෙන ඒවාද නැත්තන් කඩෙන් අරන් දෙන ඒවාද?
  • Loading…
  • Loading…
  • Loading…