Randike Mendis Sep 9, 2014 Hmm..oye iye man paththu karapu candles 2ke photo eke...World wide fans la iye raa Candles paththu karala bless kala..
Hmm..oye iye man paththu karapu candles 2ke photo eke...World wide fans la iye raa Candles paththu karala bless kala..
prageeth119lk Sep 9, 2014 මම එහෙම කලෙ නැ නෙ සමහර විට වෙන්නත් ඇති මමත් ඒක වෙන කෙනෙක්ගෙන් පුරුදු වෙන්න ඇති මගෙන් දෙයක් ඉගෙන ගෙන මම තමයි ඉගැන්නුවෙ කියල කියපු පලවෙනි ගෝලයා
මම එහෙම කලෙ නැ නෙ සමහර විට වෙන්නත් ඇති මමත් ඒක වෙන කෙනෙක්ගෙන් පුරුදු වෙන්න ඇති මගෙන් දෙයක් ඉගෙන ගෙන මම තමයි ඉගැන්නුවෙ කියල කියපු පලවෙනි ගෝලයා
crazybuddy Sep 8, 2014 හ්ම්.. ටිකක් හරි පුළුවන්නේ.. ඒ මැදෑ.. දවසක එන්න ඕනි ඔය පැත්තෙ ඇවිත් යන්න.. ගමේ අනාත කිකිළියක්..?
crazybuddy Sep 8, 2014 වැඩත් එක්ක හැමදාම ගෙදර යන්න අමාරුයි.. ලව් එක නිසා තිබ්බ නිදහසත් නැති වෙලා ගියා.. මොකෝ මේ දවස්වල වෙන්නෙ.. සුපුරුදු පරිදි ගෙදරට වෙලා ඉන්නවද..?
වැඩත් එක්ක හැමදාම ගෙදර යන්න අමාරුයි.. ලව් එක නිසා තිබ්බ නිදහසත් නැති වෙලා ගියා.. මොකෝ මේ දවස්වල වෙන්නෙ.. සුපුරුදු පරිදි ගෙදරට වෙලා ඉන්නවද..?
crazybuddy Sep 8, 2014 ඔව් ඒ දෙන්නා සනීපෙන් ඉන්නවා.. මං වැඩිය ගෙදර යන්නෙ නැති නිසා තමයි ඒ දෙන්නට අවුල්.. ප්රගියා ලොකු ලයින් දාන කෙනෙක් නෙමේනේ..
ඔව් ඒ දෙන්නා සනීපෙන් ඉන්නවා.. මං වැඩිය ගෙදර යන්නෙ නැති නිසා තමයි ඒ දෙන්නට අවුල්.. ප්රගියා ලොකු ලයින් දාන කෙනෙක් නෙමේනේ..