WHMCS වගේ භාවිතා කරන්න පුළුවන් ඒවා මොනවාද තියෙන්නේ ?
thewebhostingtool
boxbilling Install කරන්න උත්සහා කලා සති ගනම් එත් බැරි උණා
තවත් ඒවගේම ලැස්තුවක් try කලා එකක්වත් Install වෙන්නේ නෑ
Wordpress වලින් මේ වැඩේ කරන්න බැරි වෙයිද ? මොනවාද තියෙන හොද Plugins ?
මට වෙන්න ඕනේ මෙචරයි html වලින්...