TeamViewer help

Chamith199

Member
Jun 15, 2018
10
2
0
TeamViewer ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනක් ට ඒක දාගන්න කියලා වැඩක් කරලා දෙන්න ගියා.

ඌ ඔකොම වැඩේ ඉවර වෙලා TeamViewer ගැන අහලා මගේ Pc එකට ඇවිල්ලා බලන්න ආසයි කිව්වා එහෙම මමත් ID දුන්නා

ඒකා තත්පර 40 වගේ ඔබලා කට් කරලා ෆේස් බුක් එකෙන් thank you කියලා මට හිනා වේවි අඩන මුණු 3 එව්වා ඒක නිසා හෙන සැකයක් ආවා ඌ ගැන

මු දන්නේ නෑ වගේ ඇවිල්ල මගේ පරිගනකයට වැඩක් දුන්නා ද TeamViewer වලින් එහෙම කරන්න බෑ නේද වයිරස් දානවා වගේ වැඩ ?
 
RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    TeamViewer ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනක් ට ඒක දාගන්න කියලා වැඩක් කරලා දෙන්න ගියා.

    ඌ ඔකොම වැඩේ ඉවර වෙලා TeamViewer ගැන අහලා මගේ Pc එකට ඇවිල්ලා බලන්න ආසයි කිව්වා එහෙම මමත් ID දුන්නා

    ඒකා තත්පර 40 වගේ ඔබලා කට් කරලා ෆේස් බුක් එකෙන් thank you කියලා මට හිනා වේවි අඩන මුණු 3 එව්වා ඒක නිසා හෙන සැකයක් ආවා ඌ ගැන

    මු දන්නේ නෑ වගේ ඇවිල්ල මගේ පරිගනකයට වැඩක් දුන්නා ද TeamViewer වලින් එහෙම කරන්න බෑ නේද වයිරස් දානවා වගේ වැඩ ?
    It's completely possible.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    තත්පර 40න් කරන්න පුලුවන් දෙයක් නෑ බන්
     
    Chamith199

    Member
    Jun 15, 2018
    10
    2
    0
    E ewapu munawal wala pic eka dapanko balanna asai

    Smilies වගේ එව්වා

    ee kellage photo ekak nathuea mukuth kiyanna amarui.. ow

    කෙල්ලෙක් නමේ කොල්ලෙක් මු

    මොන හරි කරනවා නම් උබට පේනවානේ,..

    පෙන්නේ නැතුව මොනවත් කරන්න බෑනේ එල මචන්.

    Uba wu ube pc eka use karanawa balagenane hitiye. Ehemanam awulak nehe

    :yes:

    තත්පර 40න් කරන්න පුලුවන් දෙයක් නෑ බන්

    එල , thank you hamotama