crazyasa
Reaction score
1,503

Joined
Last seen

Profile posts Postings About

  • ow ow bn anthimata apita mokekawat na bn
    eth arahema kiwama hena aul ekai.
    moko wenne machan?
    හොඳින් ඉන්නවා බං. අවුලක් කියන්නේ ඉතින් ඇකඩමික් වැඩ වලට හිර වෙලා නිසා වෙන දේවල් කරන්න තියෙන කාලේ අඩුයි. කනාවට වගේ කිරියට ඇවිත් යනවා ත්‍රෙඩ් එකකටවත් සෙට් වෙන්න වෙලාවක් නැහැ. උඹට කොහොමද?



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    සිත් තුල පැතුම් ඉටුවන..
    සාමය සෞභාග්‍යය රජයන..
    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
  • Loading…
  • Loading…