crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ත්‍රීවීල් කාරොයො නම් බුරුවො වගේ එලවන්නෙ , උන් පාරෙ වහන එනවද බලන්නෙ පාරට දාල , හොන් එකක් ගෑහුවම බලනව ගහගන්න වගේ:angry::angry::angry::angry::angry:
    අද ඉඳන්වත් පුළුවන් වෙලාවට ඇවිත් පලයන් බං.. පරණ උන් එකෙක්වත් එන්නෑ දැන් එළකිරි.. :(

    දැන් ගේ හැදිල්ලත් නවත්තල බං තියෙන්නෙ.. සල්ලි නෑ.. මුලින් ණය ටික කෙලවරක් කරල ඒකට අත ගහන්න බැලුවෙ.. අප්‍රේල් මාසෙ වැඩ ටිකක් කලා ඒකත් කෙල්ල දුන්නෙ.. පහයි ගාණක්.. විලි ලැජ්ජයි ඕයි..
    ow ban mamath amruwe watune gewalhadillen thiyena salliokkoma ekata yata karaa danhari adayam margyak naha getama salli yata nokara adayamak ena dekata sali yodawapan eken ge hadapan ithuru tika
    ow ban ekanam aththa dan ganak naha bn ekawa kiyalaa ekata huru wela issaranam inna baha enne nathiwa n
    salli naha ban apitath kochchara hambamaruyi ba karath ithuruwak naha ban ganna sallimadi jiwath wennath dannam hari an life eka maseta magl gewalmala gewal set wenakota thawah amarui
    ekak welawa
    deka epa vima
    3 ponnayan wadivima
    4yaluwan kiyalahithan hitapu un daruwa gana dapu thread ekata karapu de
    balamu fun ekakata set wenna uba badinne nadda ban
    ammoooooooooooookohomda ban ubata ubafb nadda mama desarayakthun sarayak fb giya ubawa dakke naha ban mama hodin ban welawak labunoth ennam dan fun thiyenawada ban kiriye
    මගෙත් සෑහෙන කාලයක් මචං.. මේ මගේ ගෙදර තිබිච්ච මවුස් එක මෙහේ උස්සං ආවෙ.. දැන් තියෙන මවුස් මෙලෝ වැඩක් නෑ.. මාස හය හතක් යද්දි කෙලවෙනවා.. මගේ කීබෝඩ් එකටත් සෑහෙන කාලයක්.. HP කීබෝඩ් එකක් තියෙන්නෙ.. පට්ට භාන්ඩෙ..
    මම යනවා බන්. හයියෝ වැඩ පාඩු වෙනවා යකෝ මේකට ආවම. :(
    චරිත් මල්ලි? ඌ 84 එකෙක්? ඒ කියන්නේ උඹ ඌටත් වඩා වැඩිමල්. තෝ තමයි නාකියා...
    මාත් දැක්ක බන්. ඔය වගේ එකම එක හැම තැනම copy paste කරන රෝගේ එලකිරියට බෝ කරේ තෝ තමයි.
    කුවේට් මාම තෝව මතක් කොරන්න කිව්ව..
    තොට කොහොමදැයි ඇසුවා..

    :dull:
  • Loading…
  • Loading…
  • Loading…