JesonRulez Oct 5, 2015 http://www.elakiri.com/forum/showpost.php?p=19070780&postcount=67 දීපිය මේවට උත්තර
LKS007 Oct 5, 2015 haminena talks saho ube wall eke thiyenne me wsage talks dekathunak ewahnko mage wage fb eke danna
senal7 Oct 5, 2015 නැ බන්. අනිද්දා කෙල්ල ලන්කාවට එනවා, ඒ ආපුවහම මීගමුවේ නැදැයන් බලන්න යනව එතකොට එහෙන් හොයාගන්නවා බන්. මම හම්බ උනොත් ෆොටො කැල්ලක් දාන්නම්.
නැ බන්. අනිද්දා කෙල්ල ලන්කාවට එනවා, ඒ ආපුවහම මීගමුවේ නැදැයන් බලන්න යනව එතකොට එහෙන් හොයාගන්නවා බන්. මම හම්බ උනොත් ෆොටො කැල්ලක් දාන්නම්.
KRipTER Oct 5, 2015 මට එහෙම එකෙක් අහු උනේ නැනේ.. දෙවුන්දර තියෙන්නේ කොහෙද බං..කොළඹ ඉදන් එද්දී මාතර පහුකරලද?
KRipTER Oct 5, 2015 ආ මචං..කොහොමෙයි?? ආවේ නැද්ද මේ ත්රෙඩ පැත්තේ http://www.elakiri.com/forum/showthread.php?t=1702631