crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උට්ටි, පොසෝන් බලන්න ගියේ නැද්ද?දන්සැල් වැන්දේ නැද්ද?
    අම්මා නම් එහෙම ඕවා ගැන දන්නෑ බන් තාත්තත් ඉන්ටර්නෙට්
    පාවිච්චිය ගැන වැඩි අවබෝදයක් නෑ ඒ නිසා අවුලක් නෑ :D

    නැත්තම් වහ කෑවා වගේ තමා :lol:
    උඹ ත්‍රෙඩ් එකේ දාපු එක දැක්කා බන් අම්මටත් කතා කරලා
    පෙන්නුවා මාර වැඩේ නේද කියලා කට්ටියටත් හිනා බන් :yes:
    කැස්සට ? එහ් පිරිටන් වෙන්නහ් ඇති බ0 පිරිටන් වලටනම් පොඩ්ඩක් ඇග වෙව්ලනවාහ්
    මෙ දවස් වල වයිසර් උනයක් යනවාහ් බ0 එ මදිවට කුරුලු උන අයෙහ් ඇවිල්ලලු ... පරිස්සම් වෙයන් ..
    අනෙහ් සැර් ම0 අහින්සකයි :(
    මොකො වෙන්නෙහ් ? :D
    මේකේ ඉන්න හැබෑවට හෙලුවෙන් ගෑනියෙක්වත් දැකල නැති පොඩි උන්ගෙන්ද ඕවා අහන්නේ?
    වයිද්‍ය අදහස සැත්කමෙන් පසු ලිංගිකව එකවිමෙන් කෙතරම් කාලයක් වැලකී සිටිය යුතුද?
    සාමන්‍ය දරු ප්‍රසුතියකින් පසුව ලිංගික එකතුවීම මාස 1 1/2 ත් 03 (සති 06 – 12) අතර කාලයකින් පසුවට සීමාකලත්, සිසේරියන් දරු උපතකින් පසුව අවමය මාස 03කට ඉන් වැලකී සිටිනම් වඩාත් සුදුසු ලෙස සැලකෙනවා. මාස 06ක් පමණ ගතවනතුරු මේ සදහා යොමුවීමේදී ප්‍රවේශම්සහගතවීම හා වැඩි සැලකිලිමත්භාවයක් දැක්වීම වඩාත් සුදුසු වනවා.
    මගේ අත්දැකීම
    පලවෙනිය හම්බ උනේ නෝමල්. ඊට පස්සෙ සති 3න් වැඩේ පටන් ගත්තා.ඒත් කලින් වගේ නෙමේ.බොහොම හිමීට, හුගක් වෙලාවට එකම ඉරියව්වෙන්. ටික දවසක් යනකොට තේරෙනවා වැඩේ හරි කියලා. කොහොම හරි සති 4-5 යද්දි වෙඩේ කලින් වගේම ගොඩ ගියා. ඒත් මාස 5ක් වගේ යනකන් යෝනිය බුරුල්. දෙවෙන්න හම්බ උනේ සිසර් කරලා කලින් වතාවෙ වගේ දෙගුනයක් කල් ගියා.
    මම නම් ඉගෙන ගත්තේ තනියම පස්සේ private degree යක් කරනකොට තවත් ඉගෙන ගත්තා. ඔව් මචන් සමහර ඒවා ඉගෙන ගන්න අමාරුයි, විශේෂයෙන්ම නියමිත කාලයට කරන්න. software එක complex වෙන්න වෙන්න ඒකට ලැබෙන ගාණ වැඩියි.
    ඇයි බන් Photoshop වලට free alternative ඕන තරම් තියෙන්නේ. දැන් free/opensource software ඕන තරම් තියෙනවා, අපි හැදුවා කියලා තේරුමක් නෑ :( ඊට වඩා හොදයි freelancing වලට හදනවා අඩුම ගානේ සල්ලි හම්බ වෙනවනේ මහන්සියට. :)
    වැඩක් නෑ free software වලින් මචන් ඔය ඕන තරම් තියෙන්නේ Free ඒවා, අපි හැදුවා කියලා තේරුමක් නෑ.
    දැන් සචියා anti virus guard එකක් හැදුවට කී දෙනෙක්ද ඒක use කරන්නේ? ගොඩක් එවුන් යන්නේ big brand software වලටයි, ඒකයි ඇත්ත. පැය 5,6 නෙවෙයි දවස් ගණන් යනවා. නමුත් දවසට පැය 5,6 වැය කරාම ඇති.
    ඔව් බන් හැමදාම වැඩ තමයි. තියෙනවා මචන් :) මම නම් වැඩියේ දන්සැල් වලට යන්නේ නෑ :(
    ඔව් මචන් ඇන්ඩ් software development, ඔව් මචන් time එකක් දෙනවා , පහු වුනොත් අපේ reputation එක අඩු වෙන එකයි වෙන්නේ :( අපි මුල ඉදලා හදන්නේ නෑනේ හැම එකම opensource libraries අරගෙන හැදුවම වැඩේ ලේසියි.
    වැඩ තමයි බන් :( උදේ ඉදලා වැඩ, පොඩ්ඩක් rest කරන්න ඉතින් මේ පැත්තට එනවා.
    අවුල මොකක්ද බන්, මම chat වලට වැඩියේ කැමති නෑ කියලා උබ දන්නවනේ.
    i love you too..
    අවුරුදු ගානිකින් බිව්ව ඕයි නැති වෙන්න :(
  • Loading…
  • Loading…
  • Loading…