Sri_Sampath May 31, 2015 ඔව් ... ඇයි බන් ඉස්සර ඔනී තූත්තුකුඩියක ගිහින් ඔනී වෙලාවක එන්න පුලුවන්... දැන් මගුල .... නිදහසේ කොහෙවත් යන්න නෑ. ගියොත් තැනක නතර වෙන්න බෑ. ඒ මඩිවට රෑ වෙන්න කලින් එන්නත් ඔනී..... ආවත් මට ඔනී වෙලාවට නිදාගනත් නෑ.... ගර් ර් ර් ර් ර් ර්ර් ර්ර්....... :
ඔව් ... ඇයි බන් ඉස්සර ඔනී තූත්තුකුඩියක ගිහින් ඔනී වෙලාවක එන්න පුලුවන්... දැන් මගුල .... නිදහසේ කොහෙවත් යන්න නෑ. ගියොත් තැනක නතර වෙන්න බෑ. ඒ මඩිවට රෑ වෙන්න කලින් එන්නත් ඔනී..... ආවත් මට ඔනී වෙලාවට නිදාගනත් නෑ.... ගර් ර් ර් ර් ර් ර්ර් ර්ර්....... :
Sri_Sampath May 31, 2015 එපා වෙලා නෑ.. එපා උනොත් බඩුම තමා... නුවන් ගේ vm එක තමා මාත් ආපහු දැම්මෙ. ලොල්
Radioactive May 30, 2015 නිදි මරන්න එපා යකෝ :frown: http://www.elakiri.com/forum/showthread.php?p=18421823#post18421823
urajdrlk May 30, 2015 නෑ නෑ බං.... ඒක බිල් එකේ එනවා.... බිල් එකක් ඈවිත් නැත්නම් කෝල් කරලා උන්ගෙන් අහගන්නත් පුලුවන්.....
urajdrlk May 30, 2015 හ්ම්ම්..... මට නම් අවුලක් නැතුව ඈඩ් උනා නේ බං......?? අර එකවුන්ට් නම්බර් එක හරියට දුන්නද.....?? ඒ ඊමේල් එකවුන්ට්ස් 10ක් සහ වෙබ් පේජ් එකකට මෙගා බයිට් 25ක් උන්ගේ සර්වර් එකෙන් ඉඩ දෙන කතාවනේ..... උන්ගේ හොට් ලයින් එකෙන් ඈහුවා නම් හරි.....
හ්ම්ම්..... මට නම් අවුලක් නැතුව ඈඩ් උනා නේ බං......?? අර එකවුන්ට් නම්බර් එක හරියට දුන්නද.....?? ඒ ඊමේල් එකවුන්ට්ස් 10ක් සහ වෙබ් පේජ් එකකට මෙගා බයිට් 25ක් උන්ගේ සර්වර් එකෙන් ඉඩ දෙන කතාවනේ..... උන්ගේ හොට් ලයින් එකෙන් ඈහුවා නම් හරි.....