crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රටේ ඩේ රැකගන්න ඕනේ නිසා. මම මගේ තියන ඉමේල් ඔක්කොමගෙන්ම කළා...
    වැඩේ එළනේ.. හේහේ....

    මචන්ලා මමනම් පෙත්සමනට් අත්සන් කළා.. උබලත් කරහන්ලා.... http://www.thepetitionsite.com/455/242/823/qatari-money-being-to-destroy-elephants-habitat/?taf_id=12465349&cid=fb_na
    උබ දන්නවනේ මගේ හැටි,,... මම ලින්ක් එක එකෙක්ට යැව්වා... යවල අහන අහන හැම එකාටම කියනවා උගෙන් ඉල්ලගන්න කියලා....

    :D
    ලොක්කට කියුවා.... පොස්ට් ට්‍රැෆික් අඩුවෙනකම් ඉන්නලු....
    දැන් ඉදලා යන්නේ නෑ,... පොස්ට් 100ත් පැනලා බන් අපි දෙන්නගේ... අපි දෙන්නට වැටිලා තියන ටැග් බලහං.. :(
    මචෝ... මමනම් කියන්නේ තරිනිගේ ත්‍රෙඩ් එක දැන් දිවුවා ඇති බන්... ත්‍රෙඩ් එක ක්ලෝස් කලානම් හරි....
    බලු වේසි, දැන් උබලා හෙන මිනිස්සු නෙහ්... අපිව ත්‍රෙඩ් එකකදී දැක්කත් දැක්කේ නෑ වගේ....
    ඔහොම කලාම ඌට එළකිරිය එපා වෙනවා බං.. මට පහුගිය ටිකේ උගෙ කතාවෙන් ඒක තේරුම් ගියා.. කාලයක් ඌ එළකිරි නෑවිත් හිටියා ඔය සීන් නිසා..

    උඹ දැකලා ඇතිනේ රේඩියෝ ඇක්ටිව්ගෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් පිටු පිරෙන්න රිප්ලයි කරනවා පැය ගණන් අපතෙ යවාගෙන.. ඌට ඇත්තටම එහෙම කරන්න උවමනාවක් නෑනේ බං.. තමන්ගෙ වෙලාව අපතෙ යවන්.. ඒත් ඌගෙ හිත හොඳකම නිසයි එහෙම කරන්නෙ.. මේකෙ කාටවත් ඌ වැරැද්දක් කරල තියෙනවා මං දැකල නෑ බං.. ඉතිං ඔහොම එකෙක්ව කිරියෙන් පන්නන්න ට්‍රයි කරනව කියන්නෙ චාටර් වැඩක්..

    මොකද අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ අපි වගේ හාල්පාරුවො විතරයි.. කවුරුහරි උදව්වක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මත් අපිට තේරෙන්නෙ නෑ ඌට කොහොම උදව් කරන්නද කියලා.. ඉතිං බම්ප් කරලා නිකන් ඉන්නවා.. සමහර උන් ඌව විහිලුවකට ගන්නවා.. ඒත් අරූ පැය ගණන් අපතෙ යවාගෙන ඒවට රිප්ලයි කරනවා..

    මේකෙ රේඩියෝ ඇක්ටිව් වගේ උන් ටිකදෙනයි ඉන්නෙ.. උන් ටිකත් ගියා කියන්නෙ කිරියට පැවැත්මක් නෑ බං.. අපි හැමදාම කරන්නෙ මොකක් හරි එකක් අල්ලන් කුණුහරුප කියන එකයි ගොන් ආතල් දෙන එකයි විතරයි..
    මම වෙලාවකට ඇදේ ඉදන් මගේ ෆොටෝ එකක් දිහා බලාගෙන හිතනවා මම කොයිතරං නං ලස්සනද කියල. :rofl:
    බලු වේසි, දැන් උබලා හෙන මිනිස්සු නෙහ්... අපිව ත්‍රෙඩ් එකකදී දැක්කත් දැක්කේ නෑ වගේ....
  • Loading…
  • Loading…
  • Loading…