මගේ කෙල්ලට ඊයෙ රෑ වෙනකන් ක්ලාස් තිබුන මච්න්, ආපු ගමන් කාල නාල තුවායත් වේලෙන්න දාල කොන්ඩෙ වේලෙනකන් කියල ඇන්දුන් අන්දින් නැතුව ඇඳේ ඇල වෙලා මාත් එක්ක මැසෙජ් කර කර හිටිය.වෙනදටත් එහෙම කරනව, එක පාරම මැසෙජ් කරන එක නැවතුනා මමත් ඒ පාර නිදා ගත්ත, එයාට එහෙම්මම නින්ද ගිහින්, දොර නිකන් වහල තිබිල තියෙන්නෙ, උදේ අල්ලපු ගෙදර මල්ලි චාජරේ ඉල්ලගෙන්න මෙයගෙ ගෙදර ඇවිත් අම්ම කියල කාමරේ ඉන්නව ඉල්ල ගන්න කියල , මු දොර ඇරන් ඇවිල්ල බන් කොච්චර වෙලා බලන් හිටියද දන්නෙත් නෑ මු ආපහු යන්න දොර වහනකොට ඒ සද්දෙට කෙල්ල ඇහැරිල තියෙන්න, මට මේකට මාර අව්ල් මචන්ල, විහිලුවක් නෙවෙයි, අර වෙන උන් කරනව වගේ, මම කෙල්ලට බැන්න, මොකද බන් කරන්නෙ,