Ridila™ Apr 16, 2015 rep 250 + k vitara eka paththakin aragena anik paththata vote karalaa lorry talk ekka dunnata rep walin wadak ne kiyalaa
rep 250 + k vitara eka paththakin aragena anik paththata vote karalaa lorry talk ekka dunnata rep walin wadak ne kiyalaa
JesonRulez Apr 16, 2015 එහෙමද බන්? සල්ලි ටිකක් ඉතුරු කර ගන්න බලපන් මචන්. ඔය පාර wedding අරව මේවට සල්ලි ඕනේ වෙනවා අම්බානක. දැන්ම ඉඳන් ටික ටික ඉතුරු කරන්න බලපන් මචන්.
එහෙමද බන්? සල්ලි ටිකක් ඉතුරු කර ගන්න බලපන් මචන්. ඔය පාර wedding අරව මේවට සල්ලි ඕනේ වෙනවා අම්බානක. දැන්ම ඉඳන් ටික ටික ඉතුරු කරන්න බලපන් මචන්.
JesonRulez Apr 16, 2015 තෝ අපේ ගෙදර ආවේ නෑනේ ඉතින්. මටත් අවුලක් නෑ බන්. බඳින්න කලින් ගත කරන අවසාන සිංහල අවුරුද්ද. ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී මම බැඳල බන්. උඹ බඳින්නේ නැද්ද දැම්ම?
තෝ අපේ ගෙදර ආවේ නෑනේ ඉතින්. මටත් අවුලක් නෑ බන්. බඳින්න කලින් ගත කරන අවසාන සිංහල අවුරුද්ද. ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී මම බැඳල බන්. උඹ බඳින්නේ නැද්ද දැම්ම?
charith84 Apr 16, 2015 අඩෝ වෙසියේ මම හිතුවේ උබහ් අයේ දක්කිනහ් හම්බෙනහ් එකක් නැහැහ් කියලා එසෙම වෙවාහ් බ0 කොහොමද අවුරුදු එහෙමහ් ජයද ?
අඩෝ වෙසියේ මම හිතුවේ උබහ් අයේ දක්කිනහ් හම්බෙනහ් එකක් නැහැහ් කියලා එසෙම වෙවාහ් බ0 කොහොමද අවුරුදු එහෙමහ් ජයද ?