අඩෝ අද මට තව කෑල්ලකට හිත ගියා බන්...
එකිනම් පට්ට. වැඩි වැඩ නෑ බන්.. හෙන හුරතල් පාටයි...
හෙට ඉදලා අලුත් එකේ වැඩට බහිනවා... එකී පට්ට බන්... හෙන කට්ටක් කන්න වෙයි. ඒ වුනාට පාඩු නෑ.. සිරා කෙල්ලෙක් නිසා...
@එළකිරි[ඩොට්]කොම්
එකිනම් පට්ට. වැඩි වැඩ නෑ බන්.. හෙන හුරතල් පාටයි... හෙට ඉදලා අලුත් එකේ වැඩට බහිනවා... එකී පට්ට බන්... හෙන කට්ටක් කන්න වෙයි. ඒ වුනාට පාඩු නෑ.. සිරා කෙල්ලෙක් නිසා...
@එළකිරි[ඩොට්]කොම්

නිදි මත නෑ බන් 
නැත්නම් උබට ආයේ ලෙඩකට බෙහෙතක් ගන්න වෙන්නේ නෑ.. ඕවා අහලා... මටනම් අව්ල් නෑ. එකී හිතන් ඉන්නේ මම ඒකිගේ කියලනේ... මගේ හිතේ එහෙම නෑනේ බන්.. :/