crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අඩෝ අද මට තව කෑල්ලකට හිත ගියා බන්... :love: එකිනම් පට්ට. වැඩි වැඩ නෑ බන්.. හෙන හුරතල් පාටයි...

    හෙට ඉදලා අලුත් එකේ වැඩට බහිනවා... එකී පට්ට බන්... හෙන කට්ටක් කන්න වෙයි. ඒ වුනාට පාඩු නෑ.. සිරා කෙල්ලෙක් නිසා...


    @එළකිරි[ඩොට්]කොම්
    ඔව් බන්, මම ආයි උත්තර දෙන්න යන්නේ නෑ, මම මේ ලොකු ලිපියක් ලියනවා එළකිරි එකේ දාන්න. වචන 10000 ක් වත් තියෙයි ඒක ඉවර වෙන කොට. හෙන වෙලාවක් යනවා. තවම ලියනවා. (ඒක තාක්ෂණික එකක් හැබැයි)
    උබ අද මැච් එක බැලුවේ නෑනේ... බැලුවනම් මල පනිනවා
    නොදකින් විතරක්

    maxwelද පොන්නයා
    උන්ගේ රටේ උන්ගේ ground එකකට ගිහිං උන්ගේම එකෙකුට මෙහෙම කියන අපේ රටේ එකාද පොන්නයා කියලා පොඩ්ඩක් හිතලා බලපන්
    අපේ එවුනුත් දැන් ඉන්දියාවේ ගොබ්බ ප්‍රේක්ෂකයෝ වගේ වෙලා
    ඔහොම උඩ පනින්න උන්ට තමයි පොඩි පරාජයක්වත් දරාගන්න බැරි
    එලහ් එලහ් කරගෙනහ් පලයන් මෙකහ් හින්දා වැඩ පාඩු කරගන්නහ් එපා.....
    හොදින් ඉන්නවා බන් මල්ලී ,,,වැඩ වැඩ බන් ඉවරයක් නැහැ

    කැරි කතා
    වල් වචන පැණි සිනා
    අහුවෙන්න එපා
    උබේ ඇතුලේ ඉන්නවා පාට පාට කැරියෙක්
    වචන වල හැංගිලා.
    තිරිසනෙක්
    අම්මා අප්පා රවට්ටපු ජඩයෙක්
    ජීවිත එක්ක සෙල්ලම් කරපු වනචරයෙක්
    එක එක ගෑනුන්ගේ පහස හොයපු ජංගි ලේවකාපු කුපාඩියෙක්,
    අනුන්ගේ පහනින් එලිය බලපු,බේබද්දෙක්
    අහිංසක කෙල්ලෙක් රවට්ටපු
    වලත්තයෙක් ..
    රැවටෙන්න එපා උඹලා..:D
    හොදින් ඉන්නවා බන් මල්ලී ,,,වැඩ වැඩ බන් ඉවරයක් නැහැ
    හොදින් ඉන්නවා බන් මල්ලී ,,,වැඩ වැඩ බන් ඉවරයක් නැහැ
    මචන් මේකයි අව්ල...





    මම හා හා පුරා කියලා කෙල්ලෙක් එක්ක රූම් එකකට යන්න හදන්නේ(බඩුවක් එක්ක)

    රූම් එකට ගිහින්. ඊට පස්සේ. ගහන්න කලින් ඒකිව මෝල් කරන්න. මොනවද කරන්න ඕනේ? කරන්න ඕනේ දේවල් කියන්නකෝ.. නොදන්නා කමට අහන්නේ....

    දන්නා අයියලා පොඩ්ඩක් කියන්නකෝ... ප්ලීස්.....

    මේක දැනගත්තට පස්සේ බෑන් කලත් කමක් නෑ.. ඊට කලින් බෑන් කරනන් එපා ප්ලීස්.......
    හොදින් බන් .. මොනවාද අලුත් විස්තර ..?
    මචෝ දැන් නම් නිදිමතයි වගේ ගුඩ් නයිට් ..:)
    ඔව් බන් හිගන්නෙක් වෙලා ලව් කරන්න අමාරුයි, හිගන්නෙක් වුනොත් ලව් කරනවට වඩා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නයි බලන්න ඕනේ. සල්ලි නැත්නම් හොදම වැඩේ ldr එකකට යන එකයි (long distance relationship) එතකොට හම්බ වෙනකම් හරි මොනවා හරි කරගන්න බැරි යෑ.
    කෙල්ලෙක් හොයාගන්න අමාරු නෑ බන්, ඉස්කෝලේ යන ජොබක් නැති එකෙක්ට නම් අමාරු වෙයි අනෙක් එවුන්ට ප්‍රශ්ණයක් නෑ විශේෂයෙන්ම ජොබ් එකක් තියෙනවා නම් මොකද සල්ලි නැතුව ලව් කරන්න බෑ, ලංකාවේ බැරි නම් වෙන රටක හරි දාගන්න පුලුවන්. මම දන්න එකෙක් ඉන්දියන් කෙල්ලෙක්ව බැන්දා බුකිය හරහා දාගෙන, තව එකෙක් බැන්දා පිළිපින් කෙල්ලෙක්ව. මහ ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඕනේ නෑ.
    :cool: නැත්නම් උබට ආයේ ලෙඩකට බෙහෙතක් ගන්න වෙන්නේ නෑ.. ඕවා අහලා... මටනම් අව්ල් නෑ. එකී හිතන් ඉන්නේ මම ඒකිගේ කියලනේ... මගේ හිතේ එහෙම නෑනේ බන්.. :/
  • Loading…
  • Loading…
  • Loading…