Radioactive Mar 3, 2015 ඔව් මචන්, ඕකේ තියෙන්නේ සමුරායිවරුන් 13 දෙනෙක් එකට එකතු වෙලා පොඩි කල්ලියක් හදාගෙන, යුධ නායකයෙක්ව මරන්න යන ත්රාස ජනක ගමනක් ගැන කථාවක්, මේකේ ගොඩක් සටන් එහෙම තියෙනවා. audio japanese නමුත් sub තියෙනවා english වලින්.
ඔව් මචන්, ඕකේ තියෙන්නේ සමුරායිවරුන් 13 දෙනෙක් එකට එකතු වෙලා පොඩි කල්ලියක් හදාගෙන, යුධ නායකයෙක්ව මරන්න යන ත්රාස ජනක ගමනක් ගැන කථාවක්, මේකේ ගොඩක් සටන් එහෙම තියෙනවා. audio japanese නමුත් sub තියෙනවා english වලින්.
Radioactive Mar 3, 2015 https://kickass.to/13-assassins-2010-extended-720p-brrip-sujaidr-t8984686.html
Radioactive Mar 3, 2015 ඒ වුනාට පොඩ්ඩක් check කරලා බලන්න, මම ඔය කලින් දුන්න සයිට් එක,වැඩ කරන game එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. තව ඕනේ නම් tv series තියෙනවා බාන්න. නමුත් මම නම් ඕවට කැමති නෑ. පුලුවන් නම් japan tv series බලන්න. ඒවා හොදයි american ඒවාට වඩා.
ඒ වුනාට පොඩ්ඩක් check කරලා බලන්න, මම ඔය කලින් දුන්න සයිට් එක,වැඩ කරන game එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. තව ඕනේ නම් tv series තියෙනවා බාන්න. නමුත් මම නම් ඕවට කැමති නෑ. පුලුවන් නම් japan tv series බලන්න. ඒවා හොදයි american ඒවාට වඩා.
Radioactive Mar 3, 2015 store.steampowered.com games ඕනේ නම් මේකෙන් බලන්න, බලලා , ඒකේ නම search කරන්න kickass.to මේකෙන්. වැඩිම seeds තියෙන එක බාන්න.
store.steampowered.com games ඕනේ නම් මේකෙන් බලන්න, බලලා , ඒකේ නම search කරන්න kickass.to මේකෙන්. වැඩිම seeds තියෙන එක බාන්න.
Radioactive Mar 3, 2015 https://yts.re/movie/the-expendables-2010 https://yts.re/movie/the-expendables-2-2012 https://yts.re/movie/the-expendables-3-2014 https://yts.re/movie/elysium-2013 https://yts.re/movie/district-9-2009 https://yts.re/movie/man-of-steel-2013 https://yts.re/movie/oblivion-2013 https://yts.re/movie/non-stop-2014
https://yts.re/movie/the-expendables-2010 https://yts.re/movie/the-expendables-2-2012 https://yts.re/movie/the-expendables-3-2014 https://yts.re/movie/elysium-2013 https://yts.re/movie/district-9-2009 https://yts.re/movie/man-of-steel-2013 https://yts.re/movie/oblivion-2013 https://yts.re/movie/non-stop-2014
Radioactive Mar 3, 2015 https://yts.re/movie/night-at-the-museum-secret-of-the-tomb-2014 https://yts.re/movie/big-hero-6-2014 https://yts.re/movie/despicable-me-2-2013 https://yts.re/movie/the-road-2009 https://yts.re/movie/i-robot-2004 https://kickass.to/apocalypto-2006-bluray-720p-900mb-ganool-t7906385.html https://yts.re/movie/batman-begins-2005 https://yts.re/movie/the-dark-knight-2008 https://yts.re/movie/the-avengers-2012 https://yts.re/movie/the-amazing-spider-man-2-2014 https://yts.re/movie/fury-2014 https://yts.re/movie/flight-2012 https://yts.re/movie/captain-phillips-2013 https://yts.re/movie/the-theory-of-everything-2014
https://yts.re/movie/night-at-the-museum-secret-of-the-tomb-2014 https://yts.re/movie/big-hero-6-2014 https://yts.re/movie/despicable-me-2-2013 https://yts.re/movie/the-road-2009 https://yts.re/movie/i-robot-2004 https://kickass.to/apocalypto-2006-bluray-720p-900mb-ganool-t7906385.html https://yts.re/movie/batman-begins-2005 https://yts.re/movie/the-dark-knight-2008 https://yts.re/movie/the-avengers-2012 https://yts.re/movie/the-amazing-spider-man-2-2014 https://yts.re/movie/fury-2014 https://yts.re/movie/flight-2012 https://yts.re/movie/captain-phillips-2013 https://yts.re/movie/the-theory-of-everything-2014
gayankuwait Mar 2, 2015 කන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...අනේ ලොක්කා ශෝයිනේ..
කන්නෙ නැතුව ඉන්න එකනන් හොඳ වැඩක් නෙමෙයි..කියන දේ අහන්නේ නෑනේ ඉතින්...ඇස් දෙකයි නලලයි රිදෙනවනන් සෙමට තමයි...හොඳට දුම් ටිකක් අල්ලලා සිද්ධාලේප ගාගෙන නිදාගන්න...බඩ පිරෙන්න හොඳට කන්න ඊට කලින්...අනේ ලොක්කා ශෝයිනේ..
Dinushasankalpa Mar 2, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=17981192&posted=1#post17981192
LoriyaK Mar 2, 2015 ෆෝරම් ඇබ්බැහි වෙනවා කියන්නේ අබිං කැවා වගේ තමයි .. ජිවිතේ යමක් කමක් කරගන්න පුළුවන් කාලේ මේ ෆෝරම් වල ගෙවලා දැම්මොත් සදා අනාථ වෙනවා මචං .. ලව් කියන්නේ අනිත් එක දෙක එකට සෙට් උනාම පට්ට .. රැ එළිවෙනකල් ෆෝන් එකෙන් කෙල්ල චුන් කරන්නයි දවල් දවසේම කනබොන රෙන හැම රෙද්දක්ම ඒකිට කියන්නයි ගිහාම එපා වෙනවා බන් .. ඔළුව මන්චන් වෙනවා ඔය මගුල් හැම එකක්ම බැලන්ස් කරන්න ගිහාම .. එළකිරියේ ගෙවන කාලේ ටිකක් අඩූ කරලා සල්ලි හොයන ක්රමයක් සෙට් කරගන්න ට්රයි කරපං මචං බිස්නස් එකක් වගේ පොඩියට පටන්ගන්න .. පැන්ෂන් නැති අපේ ජිවිතේ මචෝ නාකිඋනාට පස්සේ ළමයින්ගෙන් යැපෙන්න බැ ..ගහලා එලවයි උන් ..
ෆෝරම් ඇබ්බැහි වෙනවා කියන්නේ අබිං කැවා වගේ තමයි .. ජිවිතේ යමක් කමක් කරගන්න පුළුවන් කාලේ මේ ෆෝරම් වල ගෙවලා දැම්මොත් සදා අනාථ වෙනවා මචං .. ලව් කියන්නේ අනිත් එක දෙක එකට සෙට් උනාම පට්ට .. රැ එළිවෙනකල් ෆෝන් එකෙන් කෙල්ල චුන් කරන්නයි දවල් දවසේම කනබොන රෙන හැම රෙද්දක්ම ඒකිට කියන්නයි ගිහාම එපා වෙනවා බන් .. ඔළුව මන්චන් වෙනවා ඔය මගුල් හැම එකක්ම බැලන්ස් කරන්න ගිහාම .. එළකිරියේ ගෙවන කාලේ ටිකක් අඩූ කරලා සල්ලි හොයන ක්රමයක් සෙට් කරගන්න ට්රයි කරපං මචං බිස්නස් එකක් වගේ පොඩියට පටන්ගන්න .. පැන්ෂන් නැති අපේ ජිවිතේ මචෝ නාකිඋනාට පස්සේ ළමයින්ගෙන් යැපෙන්න බැ ..ගහලා එලවයි උන් ..
charith84 Mar 2, 2015 මොනවත් නැහැහ් අයියාහ් සද්දයක් නැති හින්දාහ් බැලුවෙහ් අයියාහ් කවුදහ් අයියාහ් එහ් කැල්ලහ් නවනි0ගිරාවයි ?
මොනවත් නැහැහ් අයියාහ් සද්දයක් නැති හින්දාහ් බැලුවෙහ් අයියාහ් කවුදහ් අයියාහ් එහ් කැල්ලහ් නවනි0ගිරාවයි ?