crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ ඉතින් ගේ නෙමෙයි නිවාස සංකීර්නයක් නෙ :D අහල පහල ගෙවල් වල පොඩි කොලු පැටව්න්ට සීනිබෝල දෙන්න ගිහින් ගුටි කාල හොස්පිටල් හිටපු සීන් එක දැන් හැමෝම දන්නවා සහො, , , :lol::lol:


    Sachithta wechcha deyak
    ela ela මම දාන්න බලන්නම් කෝ එහෙනම් :P බඩියා :P
    අනේ මන්දා ,මම ඔහේ උස්සලා දැම්මා :rofl:
    ebay business එක පටන් ගන්න මචන්, රුපියල් 800 ක බඩුවක් අරගෙන රුපියල් 1500 වගේ විකුණන්න ,පොඩියට යන්න පුලුවන් තරම් fb එකේ marketing එක දෙන්න, ඊට පස්සේ ඒක අල්ලගත්තම නිකම්ම ගොඩ යන්න පුලුවන්.
    අඩෝ උඹ කෝ බං..
    කෑල්ලට කරාපිටියට පලවෙනි පත්වීම සෙට් වෙලා...
    ලබන ඉරිදා මම එයාව ඇරලවන්න ගාළු එනවා..
    තෝ වැඩ ද එදාට... ෆ්‍රී නං කියපං සෙට් වෙමු...
    මම හොදවයින් විස බෝතලයක් එහෙම අරගෙන එන්නං..:cool:
    nikan play karata wadak na wesiye gu kala kala wenna athi 1 kill ekak ganne lidak kapagena panahan thuwakkuwath ekka , thota cod aithi na ube hodata kiyanne kendare thibba uba cod gahuwoth ubata maranaya ath wenawa kiyala paharayo!
    බුකියෙ කැරියො බලන් ඉන්නේ චාටර් කරන්න බං.. නැවත්තුව එකෙ සෙයාර් කිරීම්
    පින්වන්ත ආත්මගත ආදරයක් වෙනුවෙන් සතුටු කදුළු එන්නට තරම් මගේ ඇස් පින් කරලා තියනවා මගේ සුදු මැණික..නුඹගේ ඒ ආදරණිය ආදරේ ලෙන්ගතුකම ආදරණිය බව ලබන්න තරම් මම වාසනාවන්තයි..ඔයා ආදරේ ගැන බලන විදිහට ආදරේ දිහා බලන්නට ගොඩාක් අයට බෑ මගේ සුදු මැණික..හිතින් හිතට ආදරේ කලත් ඒක අප දෙදෙනාට දැනෙන තරමින් එය නුඹටත් තේරෙනවා නේද මගේ සුදු මැණික..නුඹ තරම් ආදරෙන් මගේ හදවත් කුටියට වෙන කිසිවෙකු එබිකම් කර නෑ මගේ රත්තරනේ..හැමදාම මාව විශ්වාස කරන්න නුුඹව මා විශ්වාස කරන ලෙසින්ම මගේ සුදු මැණික..මගේ කුළුදුල් ආදරේ හිමිකාරිය නුඹයි..මේ සංසාරය පුරා පතන මගේ ආදරණිය ආත්මගත ආදරය නුඹයි මගේ සුදු මැණික..නුඹව මට සදාකාලිකයි..ආත්මගතව මගේ ආත්මයේ ආදරණිය තැනැත්තිය නුඹයි මගේ සුදු මැණික..මේ ආත්මය පුරා මා නුඹට ආදරය කරමි..ආත්මය පුරා සංසාරය පුරා මම නුඹට ආදරෙයි මගේ සුදු මැණික..
  • Loading…
  • Loading…
  • Loading…