dinuka rukshan Jan 30, 2015 මම දැන් යනවා... හෙට කතා කරමු,, තව හිටියොත් මට කෙල වෙනවා උදේට පන්ති ගියාම.... මමත් ටිකක් කල්පනා කරන්නම්. කරලා උබට කියන්නම්.... කලපනා කරන්න ඕනේ නැත්නම් උබ කියුවා වගේ කෙහෙල් ගහට ටහිකෙයි... සුබ රැයක් බුදුසරණයි......
මම දැන් යනවා... හෙට කතා කරමු,, තව හිටියොත් මට කෙල වෙනවා උදේට පන්ති ගියාම.... මමත් ටිකක් කල්පනා කරන්නම්. කරලා උබට කියන්නම්.... කලපනා කරන්න ඕනේ නැත්නම් උබ කියුවා වගේ කෙහෙල් ගහට ටහිකෙයි... සුබ රැයක් බුදුසරණයි......
dinuka rukshan Jan 30, 2015 මේක මාර සංකීරණ දෙයක් බන්..... අනේ මන්දා තේරෙන්නේ නෑ,මම මොනවා කරනනද කියලා..
Manash Jan 29, 2015 අහ් අවුලක් නැ ...PM කරපිය මේ මාසෙට 10gb ඉතුරුයි ... 31st බාන්න ලින්ක් සෙට් කරන ඉන්නේ
LoriyaK Jan 29, 2015 අය වැයෙන් 5000 කැලි ඔක්කොම දැන් 1000ට බස්සලා ඉක්මනට බැදපන් මචං ගණන් වැඩි වෙන්න කලින්
Manash Jan 29, 2015 මේකත් SPK ද හැදුවේ ?? නැ එක්කෝ එපා දැන් තියෙන එක හොඳයි ...තව මාසෙකින් විතර මාරු කරනවා මේ අර මෙව්වා එකේ ලින්කුව නැද්ද අය්යාහ්
මේකත් SPK ද හැදුවේ ?? නැ එක්කෝ එපා දැන් තියෙන එක හොඳයි ...තව මාසෙකින් විතර මාරු කරනවා මේ අර මෙව්වා එකේ ලින්කුව නැද්ද අය්යාහ්