crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :D මම දැන් යනවා... හෙට කතා කරමු,, තව හිටියොත් මට කෙල වෙනවා උදේට පන්ති ගියාම.... මමත් ටිකක් කල්පනා කරන්නම්. කරලා උබට කියන්නම්.... කලපනා කරන්න ඕනේ නැත්නම් උබ කියුවා වගේ කෙහෙල් ගහට ටහිකෙයි...

    සුබ රැයක්
    බුදුසරණයි......
    මේක මාර සංකීරණ දෙයක් බන්..... අනේ මන්දා තේරෙන්නේ නෑ,මම මොනවා කරනනද කියලා.. :(
    අහ් අවුලක් නැ ...PM කරපිය :D මේ මාසෙට 10gb ඉතුරුයි ... 31st බාන්න ලින්ක් සෙට් කරන ඉන්නේ :cool:
    ඩොකාත් උඹ වගේම, කොල්ලෙක් නෙමෙයි වෙන්න ඇති බන් :(
    මම උබට විස්තරේ කියන්නම්... පොඩ්ඩක් ඉන්න.. PM එකක් දෙන්නම්,... :(
    අය වැයෙන් 5000 කැලි ඔක්කොම දැන් 1000ට බස්සලා ඉක්මනට බැදපන් මචං ගණන් වැඩි වෙන්න කලින්

    මේකත් SPK ද හැදුවේ ?? නැ එක්කෝ එපා දැන් තියෙන එක හොඳයි ...තව මාසෙකින් විතර මාරු කරනවා :dull:
    මේ අර මෙව්වා එකේ ලින්කුව නැද්ද අය්යාහ් :D
  • Loading…
  • Loading…
  • Loading…